නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.

"නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි"

කෝටියක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

"කෝටියක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට"

පොලිස් අධිකාරිවරුන් 11 කට උසස් වීම්

(කොළඹ, ලංකාපුවත්) –පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබේ.

"පොලිස් අධිකාරිවරුන් 11 කට උසස් වීම්"

රාජිත CID භාරයට ගෙන නොමැති බව අධිකරණයට දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

"රාජිත CID භාරයට ගෙන නොමැති බව අධිකරණයට දැනුම් දෙයි"

වෛද්‍ය වාර්තා ලැබුණු පසු රාජිතයෙන් ප්‍රකාශයක් ගන්න CIDය සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය ප්‍රචාරයන් සිදු කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනා අද(27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

"වෛද්‍ය වාර්තා ලැබුණු පසු රාජිතයෙන් ප්‍රකාශයක් ගන්න CIDය සූදානමක්"

කිතු උපත සැමෙරන අසිරිමත් නත්තල අද මැදියමේ උදාවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අසිරිමත් නත්තල අද(24) මැදියම් රැයෙන් උදා වීමට නියමිතය. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීම සඳහා මේ වන විටත් සූදානම්ව සිටි.

"කිතු උපත සැමෙරන අසිරිමත් නත්තල අද මැදියමේ උදාවෙයි"

‘හිරු නැගෙන නැගෙනහිර ලස්සන කරමු‘ වැඩසටහන ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – ‘හිරු නැගෙන නැගෙනහිර ලස්සන කරමු‘ යන තේමාව යටතේ ත්‍රිකුණාමලය නගරය පිරිසිදු කිරීමේ සමාරම්භක වැඩසටහන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(24) ආරම්භ කෙරිණි.

"‘හිරු නැගෙන නැගෙනහිර ලස්සන කරමු‘ වැඩසටහන ඇරඹෙයි"

මහ බැංකුවට නව අධිපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා පත් කර තිබේ.

"මහ බැංකුවට නව අධිපතිවරයෙක්"

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

"පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට"

ICTA නව සභාපති රාජකාරී අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා වශයෙන් ජයන්ත ද සිල්වා මහතා එම ආයතනයේදී ඊයේ (23) වැඩ භාර ගත්තේය.

"ICTA නව සභාපති රාජකාරී අරඹයි"