ජාකොටු තුල සිරවී සිටි‍ කැස්බෑවන් 25ක් නාවික හමුදාව විසින් බේරා මුහුදට මුදා හැරේ

(කොළඹ, ලංකාපුවත්) –නාවික හමුදාව විසින් ඊයේ (24) මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 25 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කර ඇත.

"ජාකොටු තුල සිරවී සිටි‍ කැස්බෑවන් 25ක් නාවික හමුදාව විසින් බේරා මුහුදට මුදා හැරේ"

අගමැති මුදල් ඇමති ලෙස අද වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස අද (25) පෙ.ව.9.30 ට කොළඹ මුදල් අමාත්‍යාංශයේදී රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

"අගමැති මුදල් ඇමති ලෙස අද වැඩ අරඹයි"

ඇමති මණ්ඩලය දිවුරුම්දීම අද

(කොළඹ, ලංකාපුවත්) – නව ඇමැති මණ්ඩලය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

"ඇමති මණ්ඩලය දිවුරුම්දීම අද"

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත්ව පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

"අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත්ව පත් කෙරේ"

ජනාධිපතිවරණ සමයේ සුරාබදු වැටලීම් 970 ක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණ කාලසීමාවේදී සුරාබදු වැටලීම් 900 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

"ජනාධිපතිවරණ සමයේ සුරාබදු වැටලීම් 970 ක්"

කොළඹ – නුවර අතිරේක කාර්යාල දුම්රියක්

(කොළඹ, ලංකාපුවත්) – නුවර සහ කොළඹ අතර අතිරේක දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"කොළඹ – නුවර අතිරේක කාර්යාල දුම්රියක්"

රුසියානු නාවික හමුදා, තානාපති නිළධාරීන් දකුණේ ආණ්ඩුකාර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු නාවික හමුදා නිළධාරී කර්නල් ඩනිස් මහතා ඇතුළු රුසියානු නාවික හමුදා නිළධාරීන් සහ රුසියානු තානාපති කාර්යාලයේ නිළධාරීන් පිරිසක් පසුගිය දා දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා හමුවිය.

"රුසියානු නාවික හමුදා, තානාපති නිළධාරීන් දකුණේ ආණ්ඩුකාර හමුවෙයි"

නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) දිනයේ නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

"නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි"

සූක්ෂමව මෙහෙයවු කොළඹ වාහන කොල්ලයක් 08ක් සමඟ මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රෑන්ඩ්පාස්හි දී ත්‍රීරෝද රථ හා යතුරුපැදි සොරකම් කර ව්‍යාජ ලෙස සකස් කර විකිණීම සම්බන්ධව සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

"සූක්ෂමව මෙහෙයවු කොළඹ වාහන කොල්ලයක් 08ක් සමඟ මාට්ටු"

පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ජනාධිපතිවරණයට අදාළව පූර්ව මැතිවරණ සමයේ ක්‍රියාත්මක වූ පරිදිම මැතිවරණ දිනයේදී ද පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකය පැය 24 ක් පුරාවටම ප්‍රධාන කාර්යාලයේ ක්‍රියාත්මක බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

"පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකයක්"