කාන්තාවන්ට පමණක් වෙන්වු දුම්රිය මැදිරි අද සිට

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන්ට වෙන්වූ විශේෂ කාන්තා දුම්රිය මැදිරි අද(08) සිට යෙදවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගනියි.

"කාන්තාවන්ට පමණක් වෙන්වු දුම්රිය මැදිරි අද සිට"

‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන අති සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –“මතුගම හරිත මිතුරෝ” සංවිධානය මගින් මතුගම නගරයේ ඇති කැලි කසල සහ අපද්‍රව්‍ය ඉවත්කොට පස්දුන් රට අගනුවර වන මතුගම නගරය අලංකාර කිරීම සඳහා වන ‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ වැඩසටහනනෙහි ප්‍රථම අදියර නවම් පුර පසලොස්වක පොහෝ දින (19) පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා මතුගම නගරයේදී අති සාර්ථක අන්දමින් පැවත්විය.

"‘පිවිතුරු පුරයට පිරිසිදු මතුගම ‘ මතුගම නගරය පිරිසිඳු කිරීමේ වැඩසටහන අති සාර්ථකයි"

ඇහැලියගොඩයන්ගේ දියණියත් පියාගේ ගමන් මඟට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ දියණිය අමාලී ඇහැළියගොඩ විසින් රචිත ‘ඒ කන්ද පාමුල‘ කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම හෙට(19) සිදුවේ.

"ඇහැලියගොඩයන්ගේ දියණියත් පියාගේ ගමන් මඟට"

මරණ දඬුවම හිමි මත්ද්‍රව්‍ය වැරදිකරුවන් ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මරණීය දණ්ඩනය නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණ හා බන්ධනාගාරප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය විසින් ඊයේ (22)ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ කැබ්නට් මණ්ඩලයට සවිස්තරාත්මකව පැහැදිලි කර තිබේ.

"මරණ දඬුවම හිමි මත්ද්‍රව්‍ය වැරදිකරුවන් ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි"

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා දිසානායක ආයුර්වේද රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා මාගල්ලේ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දිසානායක ආයුර්වේද රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

"දකුණු පළාත් ආණ්ඩුකාරවරයා දිසානායක ආයුර්වේද රෝහලේ නිරීක්ෂණ චාරිකාවක"

පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද කථානායකට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය නොවැම්බර් මස 15, 16 සහ 17 යන දිනවලදි පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී අවස්ථාවන්වල විමර්ශන කමිටු වාර්තාව අද (22) කථානායකවරයාට භාරදීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

"පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන කමිටු වාර්තාව අද කථානායකට"

නව වසරේ පළමුවරට අද පාර්ලිමේන්තුව රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –2019 වර්ෂය සඳහා පළමුවරට අද(08) පාර්ලිමේන්තු රැස්වීමට නියමිතව තිබේ.

"නව වසරේ පළමුවරට අද පාර්ලිමේන්තුව රැස්වෙයි"

පක්ෂය ඇතුලේ ලොකු සටනක් තියෙනවා – මන්ත්‍රී මරික්කාර්

(කොළඹ, ලංකාපුවත්) – තවත් නියෝජ්‍ය අමාත්‍යධූර 13 ක් ඉතිරිව ඇති බවත්, එය ලබා ගැනීම සදහා පක්ෂය ඇතුලේ මන්ත්‍රීවරුන් අතර සටනක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

"පක්ෂය ඇතුලේ ලොකු සටනක් තියෙනවා – මන්ත්‍රී මරික්කාර්"

උසස් පෙළ ප්‍රතිඵල හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ‍ ප්‍රතිඵල හෙට (28) දිනයේදී නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"උසස් පෙළ ප්‍රතිඵල හෙට එයි"