සිඟිති තරු තාරකා විද්‍යා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් නොමිලේ පවත්වනු ලබන “ සිඟිති තරු” තාරකා විද්‍යා පාඨමාලාවේ 3 වන කණ්ඩායම බඳවා ගැනීම සඳහා අයදුම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

"සිඟිති තරු තාරකා විද්‍යා පාඨමාලාවට අයදුම්පත් කැඳවයි"

පිළිකා වලට රසායනික චිකිත්සාව ලබන රෝගීන්ගේ හිසකෙස් ගැනයි මේ . . . .

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා වලට රසායනික චිකිත්සාව ලබන රෝගීන්ගේ හිසකෙස් වැටී ඇත්තේ ඇයිදැයි ඔබ කලපනා කොට තිබෙනවාද?

"පිළිකා වලට රසායනික චිකිත්සාව ලබන රෝගීන්ගේ හිසකෙස් ගැනයි මේ . . . ."

ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනිය අද ජනපති හා අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය, ජුලී බිෂෝප් මහත්මිය අද(20) ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

"ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනිය අද ජනපති හා අගමැති හමුවෙයි"

ජපන් බසට පරිවර්තනය කරන ලද බෞද්ධ ග්‍රන්ථ 05 ක් ඇමති විජයදාසට පිළිගැන්වේ

(කොළඹ, ලංකාපුවත්) – මසඕ තකෙඋචි මහතා විසින් පරිවර්තනය කරන ලද මහාවංශය වෙළුම 01 සහ 02, දීපවංශය, චෝර වංශය “ඉතිහාස වන්දනාව-ශ්‍රී ලංකාව” ඇතුළු ග්‍රන්ථ කිහිපයක් පසුගිය දා (12) රූමස්සල හා අම්පාර ජපන් සාම චෛත්‍ය විහාරාධිපති පූජ්‍ය ජී. අසාමි හිමියන් විසින් බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත බුද්ධශාසන අමාත්‍යාංශයේ දී පිළිගැන්විය.

"ජපන් බසට පරිවර්තනය කරන ලද බෞද්ධ ග්‍රන්ථ 05 ක් ඇමති විජයදාසට පිළිගැන්වේ"

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේදී විශේෂ තාරකා විද්‍යා දේශනයක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ සේවය කළ ආචාර්ය එලීනා ට(ර්)ලෙවිච් මහත්මිය විසින් “තරුවක උපත සහ විශ්වයේ එදා සිට අද දක්වා මූලද්‍රව්‍ය වල විකාශනය” යන තේමාව යටතේ විශේෂ තාරකා විද්‍යා දේශනයක් ලබන සෙනසුරාදා (15) ප.ව. 6.00 සිට ප.ව.7.30 දක්වා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පවත්වනු ලැබේ.

"ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේදී විශේෂ තාරකා විද්‍යා දේශනයක්"

වැඩිහිටි කොඩි මාසය හෙට සිට – පළමු කොඩිය ජනපතිට හා අගමැතිට

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් පළමු කොඩිය හෙට (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැළඳවීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

"වැඩිහිටි කොඩි මාසය හෙට සිට – පළමු කොඩිය ජනපතිට හා අගමැතිට"

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ගැන උතුරු පළාතේ වැඩමුළුක්

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාවට නැංවීමෙහිලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් උතුරු පළාත්සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙනුවෙන් සංවිධාන කරන ලද උතුරු පළාත් එක්දින වැඩමුළුව පසුගියදා (07)යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්විණ.

"තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ගැන උතුරු පළාතේ වැඩමුළුක්"

බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණය ඇමති චන්දිම අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණයේ තෙවැනි දිනය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතින් විවෘත කිරීම ඊයේ(03) සිදුවිය.

"බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණය ඇමති චන්දිම අතින් විවෘත කෙරේ"

සංවේදී ආදර කතාවක් වන ‘දේදුණු ආකාසේ’ සිනමා සිත්තම ළඟදීම . . . .

(කොළඹ, ලංකාපුවත්) – සංවේදී ආදර කතාවක් ඔස්සේ නිර්මාණය වූ ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය ඉතා නුදුරේ දීම ප්‍රේක්‍ෂක රසවින්දනය සදහා තිළිණ කරන බව එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා ලංකාපුවත් සේවයට පැවසීය.

"සංවේදී ආදර කතාවක් වන ‘දේදුණු ආකාසේ’ සිනමා සිත්තම ළඟදීම . . . ."

හිටපු ජනපතිනිය මුනුබුරු මිනිපිරියන් සමඟ

(කොළඹ, ලංකාපුවත්) – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ 72වන ඡන්ම දිනය ඊයේ(29) දිනට යෙදී තිබුණි.

"හිටපු ජනපතිනිය මුනුබුරු මිනිපිරියන් සමඟ"