පොලොන්නරුව ප්‍රදේශයයේ වන අලින් ආහාර සොයා නිවාස කඩා බිද දමයි

(ලංකාපුවත් | පොළොන්නරුව) – පොළොන්නරුව ආශ්‍රිත ගම්මාන වලට නිතර සිදුවන වන අලින් ගම් වැදීම හේතුවෙන් එහි වැසියන් දැඩි අපහසුතාවයන්ට පත්වී තිබේ.

"පොලොන්නරුව ප්‍රදේශයයේ වන අලින් ආහාර සොයා නිවාස කඩා බිද දමයි"

“ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔක්තෝබර් 11 වන දින ගැහැණු දරුවාගේ දිනය ලෙස නම් කර ඇත. 2021 ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වන ජාතික උත්සවය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි. “ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” යන තේමාව යටතේ මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දින වැඩසටහන පැවැත්විය.

"“ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම"

බාධක ජයගෙන සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු කරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා

(ලංකාපුවත් | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගනිමින් බ්‍රයන් කිංස්ටන් දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා විශිෂ්ට අධ්‍යයන ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

"බාධක ජයගෙන සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු කරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා"

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

(ලංකාපුවත් | කොළඹ) – රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර හේතුවෙන් ඇති වන පිළිකා සහ වකුගඩු රෝග වලට පිළියම් යෙදීම සඳහා ලංකාවේ ගොවීන් කාබනික ගොවිතැනට යොමුවී ඇති අතර ඔවුන් දේශීය ඖෂධ පැළෑටි වලින් නිපදවන කෘමිනාශක සහ ස්වාභාවික ද්‍රව්‍ය වලින් නිපදවන කොම්පොස්ට් පොහොර පමණක් වගාවන් සඳහා භාවිතා කරයි.

"වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ"

නැගෙනහිර විහාරස්ථානවලට දේශිය ඖෂධ

(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ කාරුණික ඉල්ලීම මත අතිපූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ගේ මැදිහත්වීමෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය හා සීවලී පදනම එක්වීමෙන් “සිලෝන් ග්‍රීන් ආයුර්වේද සමාගම” විසින් ලබාදුන් දේශිය ඖෂධ තොගය ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ප්‍රදානය කිරීම අද(09) පෙරවරුවේ සිදුවිය.

"නැගෙනහිර විහාරස්ථානවලට දේශිය ඖෂධ"

මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීම සදහා රෝහල් පද්ධතිය වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර මහ රෝහල වෙත රු. ලක්ෂ 14ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් මාතර බෝධි ආරක්ෂක සභාවෙදී පැවැත්විණ.

"මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ"

කාබනික කෘෂිකර්මාන්තයක් බිහි කිරීම දේශපාලන තීන්දුවක් නොවේ

(කොළඹ, ලංකාපුවත්) –මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය බවට පත් කිරීම රට ගැන සිතා මනුස්සකමින් ගත් තීරණයක් පමණක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

"කාබනික කෘෂිකර්මාන්තයක් බිහි කිරීම දේශපාලන තීන්දුවක් නොවේ"

හුදකලා කර ඇති පානදුර පිංවත්තට ඔෂධීය කොත්තමල්ලි වතුර

(කොළඹ, ලංකාපුවත්) –රතන සූත්‍රය දේශනාකරමින් පිරිත් කරන ලද ඔෂධීය කොත්තමල්ලි පානය මේවන විට හුදකලා කර ඇති පානදුර පිංවත්ත පොලිස් වසමේ සියලු නිවාස වෙත බෙදා දීමේ වැඩසටහනක් පිංවත්ත පොලිසියේ මූලිකත්වයෙන් ඊයේ(09) සිදු විය.

"හුදකලා කර ඇති පානදුර පිංවත්තට ඔෂධීය කොත්තමල්ලි වතුර"

කථානායකගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසි බලධාරින් විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාර්ලිමේන්තුව තුළදී තරයේ පිළිපඳිමින් සහයෝගය ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් අද (04) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

"කථානායකගෙන් ඉල්ලීමක්"