තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ගැන උතුරු පළාතේ වැඩමුළුක්

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාවට නැංවීමෙහිලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් උතුරු පළාත්සභා ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙනුවෙන් සංවිධාන කරන ලද උතුරු පළාත් එක්දින වැඩමුළුව පසුගියදා (07)යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදී පැවැත්විණ.

"තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ගැන උතුරු පළාතේ වැඩමුළුක්"

බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණය ඇමති චන්දිම අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණයේ තෙවැනි දිනය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අතින් විවෘත කිරීම ඊයේ(03) සිදුවිය.

"බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිය වස් සැමරුම් ප්‍රදර්ශණය ඇමති චන්දිම අතින් විවෘත කෙරේ"

සංවේදී ආදර කතාවක් වන ‘දේදුණු ආකාසේ’ සිනමා සිත්තම ළඟදීම . . . .

(කොළඹ, ලංකාපුවත්) – සංවේදී ආදර කතාවක් ඔස්සේ නිර්මාණය වූ ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය ඉතා නුදුරේ දීම ප්‍රේක්‍ෂක රසවින්දනය සදහා තිළිණ කරන බව එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා ලංකාපුවත් සේවයට පැවසීය.

"සංවේදී ආදර කතාවක් වන ‘දේදුණු ආකාසේ’ සිනමා සිත්තම ළඟදීම . . . ."

හිටපු ජනපතිනිය මුනුබුරු මිනිපිරියන් සමඟ

(කොළඹ, ලංකාපුවත්) – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ 72වන ඡන්ම දිනය ඊයේ(29) දිනට යෙදී තිබුණි.

"හිටපු ජනපතිනිය මුනුබුරු මිනිපිරියන් සමඟ"

5000 ක් පමණ මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමට වනජීවී පශු වෛද්‍ය කාර්යමණ්ඩල දැවැන්ත මෙහෙවරක

(කොළඹ, ලංකාපුවත්) – 5000 ක් පමණ මෙරට වන අලි සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වනජීවී පශු වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා සුවිශේෂි සේවාවක් සිදුකරන බවත් අනෙක් රටවල් සමග සසඳනවිට එම නිලධාරීන්ගේ කැපවීම කිසිදු රටකට දෙවෙනි නොවන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

"5000 ක් පමණ මෙරට වන අලි සම්පත ආරක්ෂා කිරීමට වනජීවී පශු වෛද්‍ය කාර්යමණ්ඩල දැවැන්ත මෙහෙවරක"

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම කෙටුම්පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධාන කළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම සකස් කිරීමේ සමුළුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරී සැලසුම කෙටුම්පත් කරයි"

චීනයේ අලුත් දුම්රිය නිල ඇඳුම

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ Nanning නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් දුම්රිය නිල ඇඳුම් භාවිත කිරීම ආරම්භ කර ඇත.

"චීනයේ අලුත් දුම්රිය නිල ඇඳුම"

හදිසි ආපදා තත්වයකදී සහන සේවා ක ළමණාකරණයට සමෘද්ධි බලකායක්

(කොළඹ, ලංකාපුවත්) – ගං වතුර නායයාම් සුළි සුලං හා නි යඟය වැනි ස්වභාවික ආපදා අවස්ථා වලදී සහනසේවා සැපයීම සඳහා ක්ෂණිකව සමෘද්ධි නිලධාරීන් යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

"හදිසි ආපදා තත්වයකදී සහන සේවා ක ළමණාකරණයට සමෘද්ධි බලකායක්"

ඔබ වැඩිහිටියෙක්ද ? ඔබට ගැටළුවක්ද ? කරදරයක්ද ? 118 ට කියන්න

(කොළඹ, ලංකාපුවත්) – වැඩිහිටියන්ට ඇතිවන කරදර ගැටළු පිළිබඳව දැන්වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ 24 පැයේම ක්‍රියාත්මක වන දුරකතන අංකය 118 පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍ර‍චාරක ව්‍යාපාරය සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (15) ආරම්භ විය.

"ඔබ වැඩිහිටියෙක්ද ? ඔබට ගැටළුවක්ද ? කරදරයක්ද ? 118 ට කියන්න"