අසේල ගුණරත්න තුවාල ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න ප්‍රතිකාර සඳහා කොළඹ රැගෙන ආ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

"අසේල ගුණරත්න තුවාල ලබයි"

කෝලී ගාලු සිරියට වශී වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සුපිරි පිතිකරු සහ නායක විරාත් කෝලී අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍ර‍යේ අතිශය ජනප්‍රීය ක්‍රීඩකයෙකි. එම නිසා ඔහුගේ අදහස් හා ප්‍රකාශ වලටද අතිශය ප්‍රසිද්ධියක් හිමි වේ.

"කෝලී ගාලු සිරියට වශී වෙයි"

කාසියේ වාසිය ඉන්දීය පිලට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ අතර පන්දුවට පළමුවෙන් පහර දීමට ඔවුන් තීරණය කර තිබේ.

"කාසියේ වාසිය ඉන්දීය පිලට"

පොදුරද මඩුළු යොවුන් තරග බිමේදී ශ්‍රී ලංකාවට 23වැනි තැන

(කොළඹ, ලංකාපුවත්) – බහමාස් හි පැවති 06 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රටවල් 64ක් අතරින් 23 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

"පොදුරද මඩුළු යොවුන් තරග බිමේදී ශ්‍රී ලංකාවට 23වැනි තැන"

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සුදුසුකම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු මේ වන විට සුදුසුකම් ලබා සිටි.

"ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සුදුසුකම් ලබයි"

කන්ෆෙඩරේෂන් කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රීඩකයින් උත්තේජක ලබාගෙන නැතැයි තහවුරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කන්ෆෙඩරේෂන් කුසලාන පාපන්දු තරගාවලියේදී කිසිදු ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක ලබාගෙන ඇතැයි තහවුරුවී නැතැයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සදහන් කරයි.

"කන්ෆෙඩරේෂන් කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රීඩකයින් උත්තේජක ලබාගෙන නැතැයි තහවුරු වෙයි"

ඔලිම්පික් නියෝජනය කළ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අතින් රන් සම්මානයෙන් පිදුම් ලබති

(කොළඹ, ලංකාපුවත්) –1948 වසරේ සිට ඔලිම්පික් තරග නියෝජනය කළ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

"ඔලිම්පික් නියෝජනය කළ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ අතින් රන් සම්මානයෙන් පිදුම් ලබති"