කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාව එංගලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්තය ඊයේ (23) රාත්‍රියේ සමත් විය.

"කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාව එංගලන්තයට"

එදා මේදා තුර ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට සම්මාන

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

"එදා මේදා තුර ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට සම්මාන"

රංගන හේරත් කණ්ඩායම මෙහෙයවයි

(කොළඹ, ලංකාපුවත්) – උණ රෝගයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුනු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වීමට නොහැකිව තිබේ.

"රංගන හේරත් කණ්ඩායම මෙහෙයවයි"

දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් උණ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

"දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කෙරේ"

චම්පක රාමනායක වේග පන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් චම්පක රමනායක ඉල්ලා අස්වී ඇත.

"චම්පක රාමනායක වේග පන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙයි"

උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියට

(කොළඹ, ලංකාපුවත්) – කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ දී දැකගැනීමේ අවස්ථාවක් හිමිව තිබේ. ඒ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදීය.

"උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියට"

පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලෝකයේ අවධානය දින ගනී

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ දී ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු පිටියේදී කළ සුවිශේෂී කි‍්‍රයාවක් පිළිබඳ දෙස් විදෙස් බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබේ.

"පැරා මළල කී‍්‍රඩා තරගාවලියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලෝකයේ අවධානය දින ගනී"

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයකට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ ඇත.

"ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට"

ශ්‍රේණිගත කිරීම්වල හේරත් හා අසේල ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම දඟපන්දු යවන්නා වන රංගන හේරත් දැක්වූ දක්ෂතා අනුව ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවනන්න අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත.

"ශ්‍රේණිගත කිරීම්වල හේරත් හා අසේල ඉදිරියට"

මයිකල් ලම්බ් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනියි

(කොළඹ, ලංකාපුවත්) –එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ මයිකල් ලම්බ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

"මයිකල් ලම්බ් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනියි"