(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩාව හා තරුණ්‍යය කේන්ද්‍ර කර ගනිමින් කෙටි, මධ්‍ය හා දිගු කාලීන ඉලක්ක ගත වැඩපිළිවෙළක් සකස් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබේ.
"රුපියල් කෝටි 51ක වියදමින් ග්‍රාමීය ක්‍රීඩාංගණ 342ක සංවර්ධනය ඇරඹේ"Category: SPORT
(කොළඹ, ලංකාපුවත්) – නව ක්‍රීඩා පනත 2023 වසරේ දී එළිදක්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
"නව ක්‍රීඩා පනත වසර 2023 දී එළි දකියි"(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පාපන්දු ක්‍රීඩාව නංවාලීමට FOOTBALL FRIDAY"(කොළඹ, ලංකාපුවත්) –මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර ඇත.
"ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
"අසන්ත ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිත්වයත් අත්හරියි"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නව කළමණාකරුවෙක් පත්කර තිබේ.
"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකරුවෙක්"(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩා පාසල් වල ක්‍රීඩා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12 ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේ දී ආරම්භ කරන බව ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
"දිවයිනම ආවරණයවන පරිදි ක්‍රීඩා පාසල් 12ක් සංවර්ධනය කරයි"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ චාමික කරුණාරත්න සහ බිනුර ප්‍රනාන්දුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
"චාමිකට සහ බිනුරට කොවිඩ්"(කොළඹ, ලංකාපුවත්) –එංගලන්තයට එරෙහි ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වයෙන් ඉවත්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර ඇත.
"අසන්ත ද මෙල් ක්‍රිකට් කළමණාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි"(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධාන කරන “හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය” හෙට(17) ප.ව.3.00 ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
"“හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය” හෙට සිට"