ටේබල් ටෙනිස් අතුරු කමිටුවක් එයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ ඉදිරි පරිපාලන කටයුතු වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තීණය කරයි.

"ටේබල් ටෙනිස් අතුරු කමිටුවක් එයි"

තරගයක් පවා දුන්නොත් වසර 5ක සිර දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිසි මුදලක් ලබා නොදීම තුළින් ඔවුන් වෙනත් ආකාරයකින් මුදල් සොයා ගැනීමට පෙළෙඹීමේ අවධානමක් පවතින බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

"තරගයක් පවා දුන්නොත් වසර 5ක සිර දඬුවමක්"

ඔලිම්පික් වෙබ් අඩවිය නව මුහුණුවරකින්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ඔලිම්පික් කමිටුවේ වෙබ් අඩවිය නව මුහුණුවරකින් ජාතික ඔලිම්පික් ශ්‍රවණාගාරයේදී පෙරේදා එළි දැක්වුණි. ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ආරාධනාවෙන් මෙට්‍රොපොලිටන් හෝල්ඩිං සමාගමේ සභාපති ජේ. ජේ. අම්බානී මහතාගේ අතින් වෙබ් අඩවිය විවෘත කෙරුණි.

"ඔලිම්පික් වෙබ් අඩවිය නව මුහුණුවරකින්"

තරග තහනම ගැන සනත්ගේ මතය

(කොළඹ, ලංකාපුවත්) – සිය ක්‍රිකට් දිවියේ මෙතෙක් උපරිම අවංක භාවයෙන් ක්‍රීඩා කළ බවත් රට ප්‍රමුඛව තබමින් තමන් සෑම විටම ක්‍රියා කළ බවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සදහන් කරයි.

"තරග තහනම ගැන සනත්ගේ මතය"

සනත් ජයසූරියට වසර 2ක ක්‍රිකට් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති උල්ලංඝනය කළ බවට චෝදනා තහවුරු වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට වසර 2ක ක්‍රිකට් තහනමක් පැනවෙයි.

"සනත් ජයසූරියට වසර 2ක ක්‍රිකට් තහනමක්"

ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 90 සීමාවට එයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ 2-0 ක ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසුව ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමෙහි නැවත වෙනසක් සිදු වෙමින් දකුණු අප්‍රිකානු පිල තෙවැනි ස්ථානය දක්වාද තෙවැනි ස්ථානයේ සිටි නවසීලන්තය දෙවැනි ස්ථානය දක්වාද පැමිණ සිටී.

"ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 90 සීමාවට එයි"

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනපතිගෙන් සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේ දී ම තරග 2 – 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

"ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනපතිගෙන් සුබපැතුම්"

ක්‍රිකට් ජයග්‍රහණය ගැන කණ්ඩායමට විශේෂ තුති

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිණ වංචා නැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවත් ක්‍රිකට් කණ්ඩායම පසුගිය දින කීපය තුළ ලද ජයග්‍රහණය පිළිබඳ තමා සතුටු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ක්‍රිකට් ජයග්‍රහණය ගැන කණ්ඩායමට විශේෂ තුති"

ඇඹුල්දෙනිය සති 6ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ලසිත් ඇඹුල්දෙනිය ආබාධයකට ලක්ව තිබේ.

"ඇඹුල්දෙනිය සති 6ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවතට"

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ෂම්මි සිල්වාට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ෂම්මි ද සිල්වා මහතා වැඩි ඡන්ද විසිහතකින් ඊයේ (21) තේරී පත්විය.

"ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ෂම්මි සිල්වාට"