පාකිස්ථාන ක්‍රිකට් ජයග්‍රහණයට ජයඝෝෂා නැගූ 15 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණු අවස්ථාවේදී ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය වෙනුවෙන් සටන් පාඨ කියමින් ඝෝෂා නැගීමේ චෝදනාවට මුස්ලිම් ජාතිකයන් 15 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

"පාකිස්ථාන ක්‍රිකට් ජයග්‍රහණයට ජයඝෝෂා නැගූ 15 ක් අත්අඩංගුවට"

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබේ.

"පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි"

ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය.

"ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්"

ශූරයන්ගේ කුසලාන පිලේ ශ්‍රී ලංකාවේ කවුරුත් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – අයිසීසී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

"ශූරයන්ගේ කුසලාන පිලේ ශ්‍රී ලංකාවේ කවුරුත් නැහැ"

ශාරුක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් මිලට ගනී

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත විස්සයි – විස්ස ලීග ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක හිමිකාරිත්වය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් විසින් ලබා ගෙන ඇත.

"ශාරුක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් මිලට ගනී"

පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක‍්‍රීඩා තරගාවලි සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – 2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.

"පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක‍්‍රීඩා තරගාවලි සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදනම් කරයි"

පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩාලෝලීන් වියරු වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ඊයේ(18) ලද දැවන්ත පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩාලෝලීන් වියරු වැටී රුපවාහිනී යන්ත්‍ර විනාශ කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

"පරාජයත් සමඟ ඉන්දීය ක්‍රීඩාලෝලීන් වියරු වැටෙයි"

2017 අයී සී සී ශූරයන්ගේ කුසලානය පකිස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – 2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමට පකිස්ථානය සමත්විය. ඒ ඉන්දියාව සමග ඊයේ(18) පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කරමිනි.

"2017 අයී සී සී ශූරයන්ගේ කුසලානය පකිස්ථානයට"

ඉන්දියාවට කඩුලු 09ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර ඊයේ(15) පැවති දෙවන අවසාන පූර්ව තරඟයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

"ඉන්දියාවට කඩුලු 09ක ජයක්"

ක්‍රීඩා ඇමති ආසියානු මළල ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩා අමාත්‍යය දයාසිරි ජයසේකර මහතා විසින් 22 වන ආසියානු මළල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) හමුවිය.

"ක්‍රීඩා ඇමති ආසියානු මළල ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි"