නුවන් ටෙස්ට් පිටියෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – සිය වම්පාදයේ හටගත් ආබාධයක් නිසා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලබන 24 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ඇරැඹෙන ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා නොකරයි.

"නුවන් ටෙස්ට් පිටියෙන් ඉවතට"

ICC නව ප්‍රධාන විධායක ධූරය ඉන්දීයාවේ මනූට

(කොළඹ, ලංකාපුවත්) –අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ඉන්දීය ජාතික මනු සොව්නි පත්කළ බවට එම ආයතනය නිවේදනය කරයි.

"ICC නව ප්‍රධාන විධායක ධූරය ඉන්දීයාවේ මනූට"

ඇන්ඩි මරේ ටෙනිස් පිටියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) –සුපිරි ටෙනිස් ක්‍රීඩක බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේට ඔහුගේ සමකාලීන ක්‍රීඩකයෝ ගෞරවාන්විත සමුදීමක් ලබාදෙති.

"ඇන්ඩි මරේ ටෙනිස් පිටියට සමුදෙයි"

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (11) පැවති විස්සයි – 20 තරගය ලකුණූ 35 කින් ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

"විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වෙයි"

ක්‍රිකට් වංචා හෙළිකිරීමට ICCයෙන් සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ජනවාරි මස 16 වැනිදා සිට 31 දක්වා දින 15ක සහන කාලයක් ලබා දී තිබේ.

"ක්‍රිකට් වංචා හෙළිකිරීමට ICCයෙන් සහන කාලයක්"

ඇල්බි මොර්කල් තරගවලින් සමුගනියි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇල්බි මොර්කල් සියලු තරග කාණ්ඩයන්ගෙන් සිය සමුගැනිම ඊයේ(09) නිවේදනය කර තිබේ.

"ඇල්බි මොර්කල් තරගවලින් සමුගනියි"

ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු එම අවස්ථාවේදීම අදාල අංශ වෙත යොමු කොට එදිනම විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇත.

"ක්‍රීඩක ගැටළු කඩිනමින් විසදීමට විශේෂ ඒකකයක්"

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජය ගනියි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (08) පැවති තෙවන හා අවසන් එක්දින තරගය ලකුණූ 115 කින් ජයග්‍රහණය කිරිමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

"නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජය ගනියි"

ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිඩා පුහුණු සඳහා පුහුණුකරුවන් 3850 ක් රජයේ පාසල් වෙත බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

"ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් රජයේ පාසල් වෙත"