සංගාට සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන ඇත.

"සංගාට සම්මානයක්"

ලන්ඩන් ප්‍රහාරයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර ට පසුගිය සෙනසුරාදා (03) එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසුව අයි සී සී ශුරයන්ගේ කුසලානය සඳහා සහභාගිවන රටවල ක්‍රිකට් කණ්ඩායම් සඳහා ආරක්ෂාව තර කිරීමට එංගලන්ත බලධාරීන් පියවරගෙන තිබේ.

"ලන්ඩන් ප්‍රහාරයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තර වෙයි"

ඉන්දියාව, පාකිස්තානය පරදවයි

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(04) පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පාකිස්තාන කණ්ඩායම පරදවා ජය ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

"ඉන්දියාව, පාකිස්තානය පරදවයි"

සුසන්තිකා නඟන චෝදනා ක්‍රීඩා ඇමති ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – සුසන්තිකා ජයසිංහ මහත්මිය නඟන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"සුසන්තිකා නඟන චෝදනා ක්‍රීඩා ඇමති ප්‍රතික්ෂේප කරයි"

උපුල් තරංගට තරඟ තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායකත්වය දරන උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තරඟ තහනමක් පැනපවීමට පියවර ගෙන ඇත.

"උපුල් තරංගට තරඟ තහනමක්"

මැතිව්ස්ව යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාව සමග හෙට(03) පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගය සදහා සහභාගි විය හැකි ද යන්න තීරණය කිරීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අද (02) යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කෙරෙන බව ලන්ඩන් වාර්තා සදහන් කරයි.

"මැතිව්ස්ව යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කරයි"

මෝටර් රථ – යතුරුපැදි තරඟවලට දැඩි නීති

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයකු වන මිල්ටන් අමරසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී මිය ගිය යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ මහතාගේ මරණය පිළිබඳව අධීක්ෂණය සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"මෝටර් රථ – යතුරුපැදි තරඟවලට දැඩි නීති"

ශූරයන්ගේ කුසලානයේ පලමු ජය එංගලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ඊයේ(01) එංගලන්තය හා බංග්ලාදේශය අතර පැවති පලමු තරඟයෙන් කඩුළු 08ක පහසු ජයක් ලබා ගැනීමට එංගලන්ත පිළ සමත් විය.

"ශූරයන්ගේ කුසලානයේ පලමු ජය එංගලන්තයට"

ශූරයන්ගේ සටන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම, ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේදී අද (01) තරග වදියි.

"ශූරයන්ගේ සටන ඇරඹේ"

මැතිව්ස්ට අයි සී සී ශූරයන්ගේ පළමු තරගය මඟහැරෙන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේදී අද(01) ආරම්භවන අයි.සී.සී. ශූරයන්ගේ තරගාවලියට අදාළව ලබන සෙනසුරාදා(03) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තාවේ.

"මැතිව්ස්ට අයි සී සී ශූරයන්ගේ පළමු තරගය මඟහැරෙන ලකුණු"