ළහිරු කුමාරට ICCයෙන් දඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –අචාර ධර්ම උල්ලංඝණය කිරිමේ චෝදනාව මත ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරගේ තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩ මුදලක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

"ළහිරු කුමාරට ICCයෙන් දඬුවමක්"

මැතිව්ස්ගෙන් 09වැනි ශතකය

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් අස(18) සමත්විය.

"මැතිව්ස්ගෙන් 09වැනි ශතකය"

කුසල් 06වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සිය හයවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

"කුසල් 06වන ටෙස්ට් ශතකය වාර්තා කරයි"

තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරයි

(කොළඹ, ලංකාපුවත්) – පෙබරවාරියේදි පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරන බව හිටපු ක්‍රිකට් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

"තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට තරඟ නොකරයි"

නවසීලන්ත පළමු ඉනිම ලකුණු 578 කට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම ලකුණූ 578 කට අද(17) දැවි ගියේය.

"නවසීලන්ත පළමු ඉනිම ලකුණු 578 කට සීමා වෙයි"

ලෝක කායවර්ධන ශූරතාව ලුෂන්ට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කායවර්ධන ශූරතාවලිය නමින් දස වැනි වරටත් තායිලන්තයේ සංවිධාන කොට තිබූ තරගාවලියෙන් රන් පදක්කම දිනා ගැනීමට ලූෂන් පුෂ්පරාජ් සමත් වෙයි. රටවල් ගණනාවක ක්‍රීඩකයන් අතුරින් අවසන් වටයට ක්‍රීඩකයන් 5ක් තෝරා ගත් අතර එහිදී ලූෂන් පුෂ්පරාජ් පළමු ස්තානයට පත් විය.

"ලෝක කායවර්ධන ශූරතාව ලුෂන්ට"

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්ත ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජොන් ලුවිස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

"ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්"

අකිලට පන්දු යැවීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියවු නිත්‍යානුකුල නොවන බැවින් ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

"අකිලට පන්දු යැවීම තහනම්"

ලංකා කණ්ඩායමට නව පන්දු රැකිමේ පුහුණුකරුවෙක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ස්ටිව් රික්සන් (64) ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

"ලංකා කණ්ඩායමට නව පන්දු රැකිමේ පුහුණුකරුවෙක්"