ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 07වනදා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි 07වනදා පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

"ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 07වනදා"

ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මෙන්ම අයි.පී.එල් තරගාවලියෙන්ද සමුගැනීමට තීරණය කර ඇත.

"ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.

"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට"

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතයක්

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන නවසීලන්ත සංචාරයේ ටෙස්ට් තාරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.

"ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතයක්"

“සනත් ජයසූරිය ඇකඩමි” සම්මාන උළෙල උත්කර්ශවත්ව

(කොළඹ, ලංකාපුවත්) – සනත් ජයසූරිය ක්‍රිකට් ඇකඩමියේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

"“සනත් ජයසූරිය ඇකඩමි” සම්මාන උළෙල උත්කර්ශවත්ව"

එංගලන්තයට වාර්තාගත ටෙස්ට් තරගාවලි ජයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදි ලකුණු 42 ක ජයක් වාර්තා කරමීන් ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3ට 0ක් ලෙස ජයගැනිම සංචාරක එංගලන්ත කණ්ඩායම අද(26) සමත් විය.

"එංගලන්තයට වාර්තාගත ටෙස්ට් තරගාවලි ජයක්"

ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබේ.

"ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කෙරේ"

එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක එංගලන්ත කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (26) යි.

"එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි"

දිනේෂ් චන්දිමාල් තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් විම හේතුවෙන් ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට එංලගන්තය සමග ලබන 23 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

"දිනේෂ් චන්දිමාල් තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට"

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තෙවන දිනය අද

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අද(16)යි.

"ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තෙවන දිනය අද"