උසේන් බෝල්ට් මව්බිමේ ධාවන පථයෙන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටියහ.

"උසේන් බෝල්ට් මව්බිමේ ධාවන පථයෙන් සමුගනී"

තීරණාත්මක ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟය අද

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිටයේ තවත් තීරණාත්මක තරගයක් අද(12) සන්ධ්‍යාවේ පැවැත්වේ. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයයි.

"තීරණාත්මක ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟය අද"

ඉන්දියාව අවසන් පූර්ව වටයට

(කොළඹ, ලංකාපුවත්) – අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරඟයක් අවසන් කරමින් ඉන්දියාව අවසන් පූර්ව තරඟාවලිය සඳහා ඊයේ(11) සුදුසුකම් ලබා ගත්තේය.

"ඉන්දියාව අවසන් පූර්ව වටයට"

කුසල්ගේ තැන ධනංජයට

(කොළඹ, ලංකාපුවත්) – ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරඟය අතරතුර ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් ‍පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වේ.

"කුසල්ගේ තැන ධනංජයට"

සංගා සහ මහේල ප්‍රීතියෙන්

(කොළඹ, ලංකාපුවත්) – 2017 අයි සී සී ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී ඊයෙ (08) ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ඉතා ප්‍රීතියෙන් පසු වන බව ඔහුගේ ‘ට්විටර්’ පණිවුඩයකින් දක්නට ලැබේ.

"සංගා සහ මහේල ප්‍රීතියෙන්"

මුරලිදරන්ට ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය

(කොළඹ, ලංකාපුවත්) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිඳුම් ලැබුවේය.

"මුරලිදරන්ට ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය"

ශ්‍රී ලංකාවට කඩුලු 07ක ඉතිහාසගත විශිෂ්ට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) සමත් විය.

"ශ්‍රී ලංකාවට කඩුලු 07ක ඉතිහාසගත විශිෂ්ට ජයක්"

රට වෙනුවෙන් දිනූ පදක්කම් අලෙවි කළ නොහැකි පරිදි නව නීති

(කොළඹ, ලංකාපුවත්) – යම් ක්‍රිඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් රට වෙනුවෙන් දිනා ගනු ලබන පදක්කම් වෙන්දේසි හෝ අලෙවි කළ නොහැකි වන පරිදි ඉදිරියේදී නව නීති ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"රට වෙනුවෙන් දිනූ පදක්කම් අලෙවි කළ නොහැකි පරිදි නව නීති"

මැතිව්ස් යළි තරග බිමට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්, අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය සඳහා සහභාගිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"මැතිව්ස් යළි තරග බිමට"

‘සුසී’ට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – සුසන්තිකා ජයසිංහ මහත්මියට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතින බව එම අමාත්‍යංශය සදහන් කර සිටි.

"‘සුසී’ට ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතයි"