මැතිව් අබේසිංහගෙන් පිහිනුම් ඉසව්වෙන් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –18වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වෙන්, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මැතිව් අබේසිංහ සමත් විය.

"මැතිව් අබේසිංහගෙන් පිහිනුම් ඉසව්වෙන් වාර්තාවක්"

එංගලන්තය ඉදිරියේ දණ නැමූ ඉන්දීය පිලේ හිත හදන්න සංගක්කාර එයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම නායක විරාත් කෝලි මතම යැපෙන කණ්ඩායමක් බව හැඳින්වීම අසාධාරණ බව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසයි.

"එංගලන්තය ඉදිරියේ දණ නැමූ ඉන්දීය පිලේ හිත හදන්න සංගක්කාර එයි"

ශ්‍රී ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ලෝක කුසලානයේ සිය සංචිතය පිළිබඳ පැහැදිළි තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී හැකි වූ බව දකුණු අප‍්‍රිකාව පවසයි.

"ශ්‍රී ලංකා සංචාරයින් පසු දකුණු අප්‍රිකාව ගත් තීරණය"

මාලිංග ගැන හතුරුසිංහ කියයි

(කොළඹ, ලංකාපුවත්) –සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් කණ්ඩායමට එක්කර ගැනීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

"මාලිංග ගැන හතුරුසිංහ කියයි"

විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 03ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ(14) පැවති 20-20 තරගයෙන් කඩුලු 03ක ජයක් ශ්‍රී ලංකාව වාර්තා කළේය.

"විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 03ක ජයක්"

අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවැත්වුනු එක් දින තරග පහකින් යුත් තරගාවලියේ අවසන් එක්දින තරගය ලකුණු 178කින් ජය ගැනිමට ශ්‍රී ලංකාවට හැකි විය.

"අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්"

20 යි 20 ට මාලිංගට අවස්ථාව නැතිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ‍දකුණු අප්‍රිකාව සමඟ ලබන 14 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ලසිත් මාලිංග නම් කර නොමැත.

"20 යි 20 ට මාලිංගට අවස්ථාව නැතිවෙයි"

ක්‍රිකට් නැංවීමට අධ්‍යාපන ඇමති ප්‍රවීණ ක්‍රීඩකයන් සමඟ එක්වේ

(කොළඹ, ලංකාපුවත්) – ‍මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ව පාසල් ක්‍රිකට් සංවර්ධන ජාතික වැඩසටහන අද(10) ආරම්භ කළේය.

"ක්‍රිකට් නැංවීමට අධ්‍යාපන ඇමති ප්‍රවීණ ක්‍රීඩකයන් සමඟ එක්වේ"

මොහොමඩ් අබ්බාස් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථාන ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මොහොමඩ් අබ්බාස් හට හිමිව තිබේ.

"මොහොමඩ් අබ්බාස් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා"

‘ශේරු ක්ලැසික් ඉන්දියා‘ රන් පදක්කම දිනා ගත් අමිල, අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – “ශේරු ක්ලැසික් ඉන්දියා” ලෝක කාය වර්ධන ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම දිනාගත් අමිල මුණසිංහ මහතා අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

"‘ශේරු ක්ලැසික් ඉන්දියා‘ රන් පදක්කම දිනා ගත් අමිල, අගමැති හමුවෙයි"