සිම්බාබ්වේ කණ්ඩායමට 316 ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (30) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ට කට ලකුණු 316ක් ලබා ගැනීමට සමත් විය.

"සිම්බාබ්වේ කණ්ඩායමට 316 ක ඉලක්කයක්"

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රි ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

"කාසියේ වාසිය ශ්‍රී ලංකාවට"

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් පිලට ජය

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් කඩුළු 8ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ(29) සමත් විය.

"ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් පිලට ජය"

චමරි අතපත්තු වැඩිම ලකුණු රැස්කළ තිදෙනා අතරට

(කොළඹ, ලංකාපුවත්) – එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු තෙවැනි ස්ථානයට පත්වේ.

"චමරි අතපත්තු වැඩිම ලකුණු රැස්කළ තිදෙනා අතරට"

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය අද

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය අද(29) පැවැත්වේ.

"ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය අද"

මාලිංගට මාස හයක පරිවාස කාලයක් සහ දඩයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත මාලිංගට මාස 06 ක පරිවාස කාලයක් සහ දඩයක් නියම කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

"මාලිංගට මාස හයක පරිවාස කාලයක් සහ දඩයක්"

නව පුහුණුකරු නික් පෝතාස්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තාවකාලිකව කටයුතු කිරීමට දකුණු අප්‍රිකාවේ හිටපු කඩුලු රකින ක්‍රීඩක නික් පෝතාස් පත් කර ඇත.

"නව පුහුණුකරු නික් පෝතාස්"

ලසිත් මාලිංගට පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංග විසින් කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

"ලසිත් මාලිංගට පරීක්ෂණයක්"

20/20 පන්දු යවන්නන් අතර පාකිස්තානයේ ඉමාඩ් වසීම් පෙරමුණට

(කොළඹ, ලංකාපුවත්) – විස්සයි විස්ස ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට පාකිස්තානයේ ඉමාඩ් වසීම් සමත්ව තිබේ.

"20/20 පන්දු යවන්නන් අතර පාකිස්තානයේ ඉමාඩ් වසීම් පෙරමුණට"

මහේලගෙන් පුවත ගැන ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පුවත පිළිබඳ මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම තුල සටහනක් තබා ඇත.

"මහේලගෙන් පුවත ගැන ප්‍රතිචාර"