ක්‍රීඩා ඇමති ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල බලන්න යයි

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල ජපානයේ ජිෆූ ප්‍රාන්තයේ හෂීම නගරයේ ජිෆූ නගරගවා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන 18වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහභාගී විය.

"ක්‍රීඩා ඇමති ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල බලන්න යයි"

පළමු තරගයේ ජය කොදෙව්වන්ට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

"පළමු තරගයේ ජය කොදෙව්වන්ට"

ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට එන සචින්ගේ පුත්‍රයා

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර්ගේ පුත් අර්ජුන් එරට 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගෙන තිබේ.

"ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට එන සචින්ගේ පුත්‍රයා"

ශ්‍රී ලංකා-කොදෙව් තරඟයේ දෙවනි දිනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරඟයේ 2වන දිනය නිමාවන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 154ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 414ක් ලබා ගෙන තිබේ.

"ශ්‍රී ලංකා-කොදෙව් තරඟයේ දෙවනි දිනය අවසන්"

ක්‍රීඩා ඇමති අද ICC සභාපතිව හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද(06) අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශංකර් මනෝහර් මහතාව හමුවීමට නියමිතය.

"ක්‍රීඩා ඇමති අද ICC සභාපතිව හමුවෙයි"

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල්යයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තබා තිබේ.

"ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල්යයි"

ක්‍රිකට් නිලවරණයයට අතුරු තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා හෙට පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

"ක්‍රිකට් නිලවරණයයට අතුරු තහනමක්"

පාණ්ඩියා විස්සයි-විස්සෙන් ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙට(31) ලන්ඩන්හි ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ලෝක කණ්ඩායමෙන් නියෝජනය කිරිමට නියමිත ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩයා ඉන් ඉවත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

"පාණ්ඩියා විස්සයි-විස්සෙන් ඉවත් වෙයි"

මුදලට තරග පාවාදීමේ සිදුවීමට සම්බන්ධ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

(කොළඹ, ලංකාපුවත්) – මුදලට තරග පාවාදීමේ සිදුවීමට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ගත නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

"මුදලට තරග පාවාදීමේ සිදුවීමට සම්බන්ධ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්"