අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ හිරුණි ලෝක ශූරතාවට සුදුසුකම් සපුරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න අමෙරිකාවේ 2017 යුජීන් මැරතන් (2017 Eugene)තරගයේ කාන්තා අංශයෙන් ජය වාර්තා කිරීමට සමත්ව ඇත.

"අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ හිරුණි ලෝක ශූරතාවට සුදුසුකම් සපුරයි"

IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් තවදුරටත් පෙරමුණේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටියි.

"IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් තවදුරටත් පෙරමුණේ"

ආසියානු රගර් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන ආසියානු රගර් ශූරතාවලියේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.

"ආසියානු රගර් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි"

ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය

(කොළඹ, ලංකාපුවත්) – තුර්කියේ පැවැත්වෙන ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය තීරණාත්මක තරග කිහිපයකින් පසු අවස්ථාව හිමි කර ගැනීමට සමත් විය.

"ලෝක ශූරතා දුනු විදීමේ තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය"

අරවින්ද ඉල්ලා අස්වේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇත.

"අරවින්ද ඉල්ලා අස්වේ"

රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමික සමාජය කෝටි දහය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක පාපන්දු පිටියේ පෙරළිකාර ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයේ අනුගාමිකයන් (followers) කෝටි දහය ඉක්ම වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව ඇත.

"රොනල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමික සමාජය කෝටි දහය ඉක්මවයි"

දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම ජය ගනියි

(කොළඹ, ලංකාපුවත්) –අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් විය.

"දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම ජය ගනියි"

පූනේ සුපර් ජයන්ට් පිලට කඩුලු 04ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට්රයිඩරස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට පුනේ සුපර් ජයන්ට් කණ්ඩායම සමත්විය.

"පූනේ සුපර් ජයන්ට් පිලට කඩුලු 04ක ජයක්"

ඉන්දියාවෙන් ඇමති අර්ජුනට උපහාර

(කොළඹ, ලංකාපුවත්) –තම සහෝදර ක්‍රීඩකයින්ගේ කැපවීමත් සහ තමන් ලබා දෙන උපදෙස් නිසිලෙස පිළිපැදීමත් ඕනෑම නායකයකුගේ සාර්ථකත්වයට බලපාන සාධක බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"ඉන්දියාවෙන් ඇමති අර්ජුනට උපහාර"

දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලියට යන කණ්ඩායමට ඇමති සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – 10 වන දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුබ පැතුම් එක් කළේය.

"දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලියට යන කණ්ඩායමට ඇමති සුබ පතයි"