මහනුවරට ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් රැසක්

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩා අමාත්‍යංශය මගින් මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු ඉහළ දැමීමේ අරමුණින් ක්‍රීඩාපිටි සංවර්ධනය කොට වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.

"මහනුවරට ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් රැසක්"

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස නජාම් සෙයිති පත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් නජාම් සෙයිති මහතා පත්ව තිබේ.

"පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස නජාම් සෙයිති පත්වෙයි"

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇක්සර් පටෙල්ට ටෙස්ට් වරම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇක්සර් පටෙල්ට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

"ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇක්සර් පටෙල්ට ටෙස්ට් වරම්"

වේගපන්දු යවන්නන් පුහුණුවට රුමේෂ්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු තනතුරට රුමේෂ් රත්නායක මහතා පත් කර තිබේ.

"වේගපන්දු යවන්නන් පුහුණුවට රුමේෂ්"

රංගන හේරත්ට තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – රංගන හේරත්ට සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබේ.

"රංගන හේරත්ට තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමිවෙයි"

කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග මේ වන විට ආරම්භ වී ඇති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය නායක විරාට් කෝලි තීරණය කළේය.

"කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි"

රංගන හේරත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට යෝග්‍යයි

(කොළඹ, ලංකාපුවත්) – ආබාධයකට ලක් වූ රංගන හේරත්, සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

"රංගන හේරත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට යෝග්‍යයි"

ලහිරු තිරිමාන්න යළිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

(කොළඹ, ලංකාපුවත්) – ලහිරු තිරිමාන්නව යළිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

"ලහිරු තිරිමාන්න යළිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට"

ඇෆ්ගනිස්ථානයේ මංගල ටෙස්ට් තරගයට සිම්බාබ්වේ පිලට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා ටෙස්ට් වරම් හිමිකරගත් ඇෆ්ගනිස්ථානය සිය පලමු ටෙස්ට් තරගය පැවැත්වීම සදහා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

"ඇෆ්ගනිස්ථානයේ මංගල ටෙස්ට් තරගයට සිම්බාබ්වේ පිලට ඇරයුම්"

2028 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලිවල සත්කාරකත්වය ලොස් ඇන්ජලීස් නගරයට

(කොළඹ, ලංකාපුවත්) – 2028 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලිවල සත්කාරකත්වය ලොස් ඇන්ජලීස් නගරයට හිමිව තිබේ. ඔලිම්පික් තරගාවලියක සත්කාරකත්වය ලබාගැනීමට ඉහළ තරගයක් පවති.

"2028 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලිවල සත්කාරකත්වය ලොස් ඇන්ජලීස් නගරයට"