09 වන යොවුන් පුරයේ සමස්ථ ශූරතාව ගම්පහට

(කොළඹ, ලංකාපුවත්) – 09 වන යොවුන් පුරය වැඩසටහන පෙරේදා (01) නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේ දී නිමාවිය.

"09 වන යොවුන් පුරයේ සමස්ථ ශූරතාව ගම්පහට"

පැරා මූලික ජාතික ක්‍රීඩා සංචිතයට 44 ක් තෝරා ගැනෙති

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල හා ලෝක පැරා මලල ක්‍රීඩා තරඟාවලිය ඉලක්ක කර ජාතික පැරාලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් ඉකුත් 31වනදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මූලික පැරා මලල ක්‍රීඩා තේරීම් තරඟ වලදී ජාතික මලල ක්‍රීඩා පුහුණු සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 44 දෙනෙක් තෝරා ගනු ලැබ ඇත.

"පැරා මූලික ජාතික ක්‍රීඩා සංචිතයට 44 ක් තෝරා ගැනෙති"

උසේන් බෝල්ට් පාපන්දුවට පෙම් බඳියි

(කොළඹ, ලංකාපුවත්) –ඔලිම්පික් පදක්කම්ලාභි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසෙන බවට පසුගියදා ඉඟි පළ කළේය.

"උසේන් බෝල්ට් පාපන්දුවට පෙම් බඳියි"

කුසල් ජනිත්ට අයි.පී.එල් වරම්

(කොළඹ, ලංකාපුවත්) – පන්දුව පලුඳු කිරිමේ චොද්නා ලැබ 2018 අයි.පී.එල් විස්සයි-20 තරගවලියෙන් ඉවත් කෙරුණු ඔස්ට්‍රේලියා ක්‍රීඩක ඩෙවිඩ් වොනර් ගෙන් හිස්වුනු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුරප්පාඩුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාව පත් කරගැනිමට ක්‍රියා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

"කුසල් ජනිත්ට අයි.පී.එල් වරම්"

ස්මිත් සහ වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය මගින් මාස 12ක තරග තහනමක් පැනවූ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

"ස්මිත් සහ වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක්"

ස්ටීව් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී නිමාවට පත් දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතර තුරදී පන්දුව පලුදු කිරීමට අනුබල දීම හේතුවෙන් මතභේදයට ලක් වීමත් සමග තාවකාලිකව ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් සහ කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වූ ස්ටීව් ස්මිත් IPL විස්සයි විස්ස තරගාවලියේදී නායකත්වය ලබාදීමට නියමිත වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස් වී ඇත.

"ස්ටීව් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්වෙයි"

ජාත්‍යයන්තර ක්‍රිකට් කණ්ඩායම් හා තරඟ වැඳීමට යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම, මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් මාර්තු මස 25 සිට අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියේ ය.

"ජාත්‍යයන්තර ක්‍රිකට් කණ්ඩායම් හා තරඟ වැඳීමට යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට"

රෂීඩ් එක්දින පිටියේ වේගයෙන්ම කඩුලු සියය පසු කරයි

(කොළඹ, ලංකාපුවත්) –අන්තර්ජාතික එක්දින පිටියේ වේගයෙන්ම කඩුලු 100 සම්පූර්ණ කළ ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඇෆ්ගනිස්ථානු සුපිරි දඟපන්දු යවන්නා වන රෂීඩ් ඛාන් සමත් විය.

"රෂීඩ් එක්දින පිටියේ වේගයෙන්ම කඩුලු සියය පසු කරයි"

ස්මිත්ට සහ කැමරන්ට ICCයෙන් තරග තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව කප්පාදුව කර තිබෙන අතර කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවා තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.

"ස්මිත්ට සහ කැමරන්ට ICCයෙන් තරග තහනමක්"

තුන්වැනි වතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ජයගැනීම මගේ බලාපොරොත්තුවයි – චින්තන ගීතාල්

(කොළඹ, ලංකාපුවත්) –2018 – පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස 04වනදා සිට 15වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වේ.

"තුන්වැනි වතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ජයගැනීම මගේ බලාපොරොත්තුවයි – චින්තන ගීතාල්"