මැතිව්ස් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින හා පන්දුවාර 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශයේ සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ ඔහුට ඇති වී තිබෙන පාදයේ ආබාධය සදහා ප්‍රතිකාර ලබා ගැනීමටය.

"මැතිව්ස් දිවයිනට"

ශ්‍රී ලංකාවට අද තරගයේ ජය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

"ශ්‍රී ලංකාවට අද තරගයේ ජය"

සිම්මබාබ්වේ කණ්ඩායමට ලකුණු 12 ක තියුණු ජයක්

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව කණ්ඩායම සමඟ ඊයේ(17) පැවති එක්දින තරගයෙන් ලකුණු 12 ක ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

"සිම්මබාබ්වේ කණ්ඩායමට ලකුණු 12 ක තියුණු ජයක්"

ඇස් නොපෙ‍ණුනත් මට කියන දේ ඇහෙනවා. මේ ක්‍රීඩාව ගොඩ ගන්න නම් අපි එක් විය යුතුයි – යෝගානන්ද

(කොළඹ, ලංකාපුවත්) – “එක් අවස්ථාවක සියලු ක්‍රීඩා සඳහා ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ හදන්නැයි මම යෝජනා කළා. මේවා කිව්වාම හුඟ දෙනෙක් මට හිනා වුණා. හැබැයි අද ආපහු හැරිලා බැලපුවාම ඒ හිනාවෙලා තියෙන්නේ මට නෙමෙයි. ඒ හිනාවෙලා තියෙන්නේ ඒ අය ඒ අයටමයි” යැයි හිටපු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා පවසයි.

"ඇස් නොපෙ‍ණුනත් මට කියන දේ ඇහෙනවා. මේ ක්‍රීඩාව ගොඩ ගන්න නම් අපි එක් විය යුතුයි – යෝගානන්ද"

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට- පළමුව පන්දු රකී

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (17) පැවැත්වේ.

"කාසියේ වාසිය ශ්‍රී ලංකාවට- පළමුව පන්දු රකී"

දුනු විදීමේ ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස් නිලධාරියෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය මගින්සංවිධාන කළ ලෝක කුසලාන අදියර 01 තරගාවලියට සහ ආසියානු 01 තරගාවලියට සහභාගගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමට පවත්වනු ලැබූ තරගාවලියක් පසුගිය 13 සහ 14 දිනවල ටොරින්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

"දුනු විදීමේ ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස් නිලධාරියෙක්"

යෝගානන්ද විජේසුන්දර හරසර අබිමන් ප්‍ර‍ණාම උළෙල බදාදා

(කොළඹ, ලංකාපුවත්) – වසර 50ක් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අපමණ මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අගයන හරසර අබිමන් ප්‍ර‍ණාම උළෙල ලබන බදාදා (17) පෙරවරු 10.00ට පැවැත්වේ.

"යෝගානන්ද විජේසුන්දර හරසර අබිමන් ප්‍ර‍ණාම උළෙල බදාදා"

චන්දිමාල් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත්ව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.

"චන්දිමාල් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට"

මැතිව්ස් යළි එක්දින නායකත්වයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට නම්කර තිබේ.

"මැතිව්ස් යළි එක්දින නායකත්වයට"