පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායමට දඩ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමඟ ඊයේ(12) පැවති තරගයේ දී නියමිත පන්දුවාර ගණන නියමිත කාලය තුළ යවා අවසන් නොකිරීම නිසා පකිස්තාන කණ්ඩායමට දඩ නියම කර තිබේ.

"පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායමට දඩ"

පාකිස්ථානය ශූරයන්ගේ කුසලානයේ අවසන් පුර්ව තරගයට

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පරදා පාකිස්ථානය අවසන් පුර්ව තරගයට ඊයේ(12) සුදුසුකම් ලැබීය. ඒ ශ්‍රී ලංකාව සමග පැවති තරගය කඩුළු 3 කින් ජයග්‍රහණය කරමිනි.

"පාකිස්ථානය ශූරයන්ගේ කුසලානයේ අවසන් පුර්ව තරගයට"

කාසියේ වාසිය ගත් පාකිස්තානය පළමුව ලකුණු රැස්කිරීමට ලංකාවට දෙයි

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (12) කාඩිෆ්හිදි පැවත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

"කාසියේ වාසිය ගත් පාකිස්තානය පළමුව ලකුණු රැස්කිරීමට ලංකාවට දෙයි"

නඩාල් 10වන වරටත් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ විවෘත ටෙනිස් තරග මාලාවේ අවසන් තරගයේදී ස්පාඤ්ඤ ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් 10වන වරටත් ශූරතාව දිනාගැනීමට සමත්විය.

"නඩාල් 10වන වරටත් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනයි"

උසේන් බෝල්ට් මව්බිමේ ධාවන පථයෙන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) – සිය ජන්මභූමිය වන ජැමෙයිකානු පොළොවේ සහභාගී වෙන අවසන් මීටර් සීය කෙටි ධාවන තරඟය ජයගත් ජගත් ධාවන ශූර උසේන් බෝල්ට් වෙනුවෙන් ජයහඬ නැගීමට දස දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් පිරිසක් එක්රැස්ව සිටියහ.

"උසේන් බෝල්ට් මව්බිමේ ධාවන පථයෙන් සමුගනී"

තීරණාත්මක ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟය අද

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිටයේ තවත් තීරණාත්මක තරගයක් අද(12) සන්ධ්‍යාවේ පැවැත්වේ. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයයි.

"තීරණාත්මක ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟය අද"

ඉන්දියාව අවසන් පූර්ව වටයට

(කොළඹ, ලංකාපුවත්) – අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තීරණාත්මක තරඟයක් අවසන් කරමින් ඉන්දියාව අවසන් පූර්ව තරඟාවලිය සඳහා ඊයේ(11) සුදුසුකම් ලබා ගත්තේය.

"ඉන්දියාව අවසන් පූර්ව වටයට"

කුසල්ගේ තැන ධනංජයට

(කොළඹ, ලංකාපුවත්) – ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ(08) පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරඟය අතරතුර ආබාධයකට මුහුණ දුන් කුසල් ජනිත් ‍පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවා ඇති බව වාර්තා වේ.

"කුසල්ගේ තැන ධනංජයට"

සංගා සහ මහේල ප්‍රීතියෙන්

(කොළඹ, ලංකාපුවත්) – 2017 අයි සී සී ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී ඊයෙ (08) ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර ඉතා ප්‍රීතියෙන් පසු වන බව ඔහුගේ ‘ට්විටර්’ පණිවුඩයකින් දක්නට ලැබේ.

"සංගා සහ මහේල ප්‍රීතියෙන්"

මුරලිදරන්ට ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය

(කොළඹ, ලංකාපුවත්) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිඳුම් ලැබුවේය.

"මුරලිදරන්ට ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය"