(කොළඹ, ලංකාපුවත්) –“වේල්සයේ රෝස කුසුම” විරුදාවලිය ලත් ඩයනා කුමරියගේ සංගීත වාදන හැකියාව පෙන්නුම් කරන වීඩියෝවක් හේතුවෙන් මේ දිනවල ඇයගේ රසිකයින් මවිතයට පත්ව ඇත.
"ඩයනා කුමරියගේ පියානෝ වාදනයක් හදිසියේ මතු වෙයි"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්රීපාලි සිරිසේන මහතා ඇතුළු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි.
"පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට මෛත්‍රී ඇතුළු පිරිසට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි"(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් නව ප්‍රභේදය වැලඳුණු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයාගෙන් මෙරට කිසිවකුටත් ආසාදනය වීමක් සිදුව නැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
"එංගලන්ත ක්‍රීඩකයාගෙන් මෙරට කිසිවකුට නව ප්‍රභේදය වැලඳී නැහැ"(කොළඹ, ලංකාපුවත්) – විදේශීය රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමු කිරීමේදී අයථා ලෙස මුදල් ගැනීමට කිසිදු ඉඩක් නොතබන්නැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල් හිමියන්ට දැනුම් දී තිබේ.
"රටින් එන අපේ අය නිරෝධායනයේදී ගිනි ගණන් ගන්න එපා – යුද හමුදාපති හෝටල් හිමියන්ට කියයි"(කොළඹ, ලංකාපුවත්) –යුක්රේන සංචාරකයන් දිවයිනට පැමිණිමත් සමග යුක්රේන රැල්ලක් ඇති වේයැයි විපක්ෂය ජනතාව තුල බොරු බියක් ඇති කලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් යුක්රේන රැල්ලක් ඇති නොවීමට රජය වග බලා ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
"යුක්රේන රැල්ලක් ඇති නොවීමට රජය වග බලා ගත්තා – ඇමති ප්‍රසන්න"(කොළඹ, ලංකාපුවත්) – හෙටට(14) යෙදෙන තෛපොංගල් උත්සවය ද පවුලේ අයට පමණක් සීමා කරගනිමින් සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් සමරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
"සෞඛ්‍යට මුල්තැන දී නිරෝධායන නීතිය රකිමින් තෛපොංගල් සමරන්නැයි ඉල්ලීමක්"(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකපිට මෙරටට පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් සායනික පරීක්ෂණයේ වාර්තාව නිකුත් වී තිබේ.
"නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට පැමිණි අයෙකුට ආසාදනය වෙයි"(කොළඹ, ලංකාපුවත්) –ආයතනවල රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් (flexy hours)හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව බලශක්ති ඇමැති ,කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා කියයි.
"රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීමට අවධානය"(කොළඹ, ලංකාපුවත්) –ලබන 21 වෙනිදා සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන් අසාදුලේඛන (Blacklist) ගත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. කිසිවෙකු මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කලහොත් එය සංචාරක ව්‍යාපාරයේ අනාගතයට දැඩි ලෙස බලපාන බවද ඔහු පෙන්වා දෙයි.
"සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක නියෝජිත ආයතන බිලැක් ලිස්ට්"(කොළඹ, ලංකාපුවත්) –අධිකරණයට අපහාස කිරීමේ වරදට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියම කර ඇත.
"රන්ජන්ට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්"