හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගැන නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –හිල්ටන් හා හයට් හෝටල් ව්‍යාපෘති තවදුරටත් රජයට බරක් නොවන්නට නම් මූල්‍ය ශක්තිය ඇති කීර්තිමත් ආයෝජකයෙකුට එම ව්‍යාපෘතිය පැවරීමට සිදුව ඇති බව මුදල් හා ජනමාධ්‍ය ආමාත්‍යාංශය නිවේදනය කර සිටීයි.

"හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගැන නිවේදනයක්"

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වා දීම සදහා සමුළුවක්

(කොළඹ, ලංකාපුවත්) –ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී හෙට (24) පස්වරු 5.00 ට ආරම්භ වේ.

"ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වා දීම සදහා සමුළුවක්"

රොකට්ටුවක් නිර්මාණය කළ සිසුවාට ජනපතිගෙන් ලක්ෂ 10ක්

(කොළඹ, ලංකාපුවත්) –කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"රොකට්ටුවක් නිර්මාණය කළ සිසුවාට ජනපතිගෙන් ලක්ෂ 10ක්"

පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු ව්‍යාප්ත කරන අවදානම් තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා පැවැති ජාතික මදුරු මර්දන සතියේ දී පරික්‍ෂා කළ පාසල් 3411ක් අතරින් සියයට 60කම මදුරුවන් බෝවිය හැකි ස්ථාන හමුවූ බවත් ඉන් සියයට 14ක මදුරු කීටයන් සහිත පරිශ්‍ර වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

"පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු ව්‍යාප්ත කරන අවදානම් තත්ත්වයක්"

පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යයෙන්ම සිදු කරනවා – සුව ඇමති

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික රෝහල් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුන ද පෞද්ගලික රෝහල් නියාමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

"පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යයෙන්ම සිදු කරනවා – සුව ඇමති"

පාරමී මාරිස්ටෙලාට නව නිවාස දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් ශී‍්‍ර ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

"පාරමී මාරිස්ටෙලාට නව නිවාස දෙකක්"

පාසල් පැවැත්වෙන කාලයේ ටියුෂන් පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

(කොළඹ, ලංකාපුවත්) –5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක‍්‍රමවේදය කඩිනමින් වෙනස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"පාසල් පැවැත්වෙන කාලයේ ටියුෂන් පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්"

අන්තර්ජාලය කැලඹු ලොව සාරාගී හා ලස්සනම ගුවන් සේවිකාව

(කොළඹ, ලංකාපුවත්) – ලොව ලස්සනම ගුවන් සේවිකාව සිටින්නේ චීනයේ බව විදේශ මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුනි. 24 හැවිරිදි ඇය Mabel Goo නැමැති චීනයේ Malaysia නගරයේ ජිවත් වන තරුණියකි.

"අන්තර්ජාලය කැලඹු ලොව සාරාගී හා ලස්සනම ගුවන් සේවිකාව"

ධීවර අමාත්‍යංශය ඩිජිටල් කරණයට කඩිනම් පියවර

(කොළඹ, ලංකාපුවත්) – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය හ අනුබද්ධ ආයතන සියල්ල ඩිජිටල් කරණය කර ජාලගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අවශ්‍යතාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.

"ධීවර අමාත්‍යංශය ඩිජිටල් කරණයට කඩිනම් පියවර"

ඉන්ධන මිල සූත්‍රය එළියට

(කොළඹ, ලංකාපුවත්) –රථවාහන ඉන්ධන සඳහා වන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී පදනම් කර ගන්නා සමීකරණය ගැන රටට හඳුන්වාදීමක් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (18) සිදු කළේය.

"ඉන්ධන මිල සූත්‍රය එළියට"