එජාප නව නායකත්ව තීන්දුව ලබන වසරේදී

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය නම් කිරීම ලබන වසරේදී සිදු කරන බව වාර්තාවේ.

"එජාප නව නායකත්ව තීන්දුව ලබන වසරේදී"

20වන සංශෝධනය ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –20 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

"20වන සංශෝධනය ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තුවට"

COVID-19න් ආරක්ෂිත රටවල් 100 අතරට ශ්‍රී ලංකාවත්

(කොළඹ, ලංකාපුවත්) – COVID-19 වෛරසය සඳහා ලෝකයේ ආරක්ෂිතම රටවල් ශ්‍රේණිගත කිරීම ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් සිදු කර ඇත.

"COVID-19න් ආරක්ෂිත රටවල් 100 අතරට ශ්‍රී ලංකාවත්"

අපනයන කඩිනම් කිරීමට ගුවන්තොටුපළට තවත් ස්කෑනර් යන්ත්‍ර

(කොළඹ, ලංකාපුවත්) – අපනයනකරුවන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව අපනයන භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තවත් ස්කෑනර් යන්ත්‍ර කිහිපයක් සවි කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ(06) ගුවන් තොටුපල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

"අපනයන කඩිනම් කිරීමට ගුවන්තොටුපළට තවත් ස්කෑනර් යන්ත්‍ර"

කොළඹ හදුනාගත් ස්ථානවල පවතින රථවාහන තදබදයට විසදුම්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ හදුනාගත් ස්ථානවල පවතින රථවාහන තදබදයට කඩිනම් විසදුම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

"කොළඹ හදුනාගත් ස්ථානවල පවතින රථවාහන තදබදයට විසදුම්"

දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අවදානම් නිවේදන

(කොළඹ, ලංකාපුවත්) –දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි.

"දිස්ත්‍රික්ක 05කට නායයෑමේ අවදානම් නිවේදන"

New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 08.00ට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමක් ඇතිවී ආපදාවකට පත්විය.

"New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ"

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම ආරම්භ කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම ඇරඹෙයි"

තිරසර කෘෂිකර්මාන්තයට ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC 35) වන සැසිවාරය අමතමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම් ඇතුළු නවෝත්පාදන තුළින් තිරසර කෘෂිකර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය

"තිරසර කෘෂිකර්මාන්තයට ඩිජිටල් කෘෂිකාර්මික විසඳුම්"

කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නැහැ"