පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට කථානායක අත්සන් තැබීම 31වනදා

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට ලබන බ්‍රහස්පතින්දා(31) දිනයේදී අත්සන් තැබීමට අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය මහතා සදහන් කර ඇත.

"පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට කථානායක අත්සන් තැබීම 31වනදා"

ඩෙංගු එන්නතක් පිළිබඳව සෞඛ්‍ය ඇමතිගේ අවදානය

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය සම්බන්ධ ගෝලීය මට්ටමේ මහාචාර්යවරයෙක් වන මහාචාර්ය Scott B Halsted මහතා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ඩෙංගු රෝගය සදහා එන්නත් ලබාදීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

"ඩෙංගු එන්නතක් පිළිබඳව සෞඛ්‍ය ඇමතිගේ අවදානය"

ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ලෝක බාලදක්ෂ කමිටු සාමාජිකත්වයට ශ්‍රී ලාංකිකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ලෝක බාලදක්ෂ කමිටු සාමාජිකත්වයට ශ්‍රී ලාංකිකයෙකු පත්ව සිටියි.

"ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ලෝක බාලදක්ෂ කමිටු සාමාජිකත්වයට ශ්‍රී ලාංකිකයෙක්"

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – කලටුවාව ජලාශයෙන් ජලය බෙදාහරින ප්‍රධාන නල මාර්ගයක ඇති වු හදිසි බිඳවැටීමක් හේතුවෙන් හෙට(29) අලුයම 4.00 දක්වා ජල සැපයුම ප්‍රදේශ කිහිපයක අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සදහන් කරයි.

"ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි"

හෝර්ටන්තැන්න නරඹන්න විශාල පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් නිවාඩුවත් සමග හෝර්ටන්තැන්න නැරඹීමට මේ දිනවල විශාල පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.

"හෝර්ටන්තැන්න නරඹන්න විශාල පිරිසක්"

එජාප 71 වන සංවත්සරය රත්නපුරයේ දී

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

"එජාප 71 වන සංවත්සරය රත්නපුරයේ දී"

අම්මාගේ දේහය පිටුපස ගමන් ගැනීම අද සතුටක් -හැරී කුමරු

(කොළඹ, ලංකාපුවත්) – සිය මව වූ ඩයනා කුමරියගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර පෙරට යද්දී එම දේහය පිටුපසින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබීම “සතුටක්” බව හැරී කුමරු පවසයි.

"අම්මාගේ දේහය පිටුපස ගමන් ගැනීම අද සතුටක් -හැරී කුමරු"

මානසික සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සුව ඇමැති සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිබද ජාත්‍යන්තර සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (25) ආරම්භ විය. රටවල් 15 ක නියෝජිතයින් මෙම සමුලුවට එක්ව සිටිති.

"මානසික සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සුව ඇමැති සැරසෙයි"

මුහුදු සම්පත් පිළිබඳ ගවේෂණයට නොර්වේජියානු සහාය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික මුහුදු කලාපයේ ඇති සියළු ම සමූද්‍ර සම්පත් පිළිබඳ ගවේෂණයක් සිදුකර දීමට නොර්වේජියානු සමූද්‍ර පර්යේෂණ ආයතනය එකඟතාවය පළකර ඇත.

"මුහුදු සම්පත් පිළිබඳ ගවේෂණයට නොර්වේජියානු සහාය"

දියකාවා යුද අභ්‍යාසය ලබන මස 03වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – දියකාවා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය 08වන වරටත් ලබන මස 03වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

"දියකාවා යුද අභ්‍යාසය ලබන මස 03වනදා සිට"