කොරෝනා ගැන තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත දුරකථන අංක 02ක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුන්වා දී ඇත.

"කොරෝනා ගැන තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්"

කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

"කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළට"

වජිරා චිත්‍රසේන – ඉන්ද්‍රා දසනායක පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකික වැසියන් දෙදෙනෙකු වන ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය සහ අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානය පිරිනමා ඇත.

"වජිරා චිත්‍රසේන – ඉන්ද්‍රා දසනායක පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි"

IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කෙරෝනා වැළඳී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට මතු වූ සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය(IDH) වෙත ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

"IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කෙරෝනා වැළඳී නැහැ"

කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ වුහාන් හි මේවන විට පැතිරයන කොරෝනා වෛයිරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇත.

"කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට"

කොළඹ එනව නම් ‘මාස්ක්’දාන්න

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය ඇතුළු සෙසු සෙම්ප්‍රතිශ්‍යා රෝගවලින් ආරක්ෂා වීම සඳහා කොළඹට පැමිණෙන සියලුම ජනතාවට ‘මුඛ ආවරණයක්’ (මාස්ක්) පලඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

"කොළඹ එනව නම් ‘මාස්ක්’දාන්න"

පාකිස්තාන නාවික ප්‍රධානියා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා හෙට(25) දිවයිනට පැමිණීමට නියමිතය.

"පාකිස්තාන නාවික ප්‍රධානියා දිවයිනට"

විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධියට මාර්තු සිට අයදුම්පත් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –2020 නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

"විවෘත විශ්ව විද්‍යාලයේ නීති උපාධියට මාර්තු සිට අයදුම්පත් කැඳවයි"

මේ වසරේ දී රාජ්‍ය සේවයට 153,000ක් බඳවා ගනී

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධිලාභීන් හෝ අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් හා රැකියා විරහිත උපාධිධාරීන් 53,000ක් වශයෙන් 153,000ක් මේ වසරේ රාජ්‍ය සේවයේ රැකියා සඳහා එකවර බඳවා ගැනීමට රජය තීරණය කරයි.

"මේ වසරේ දී රාජ්‍ය සේවයට 153,000ක් බඳවා ගනී"

හොඳම වෛද්‍යවරයා යාපනයේ ශික්ෂණ රෝහලෙන්

(කොළඹ, ලංකාපුවත්) – කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් හොඳම දෙමළ ජාතික වෛද්‍යවරයා වශයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා තෝරාගෙන තිබේ.

"හොඳම වෛද්‍යවරයා යාපනයේ ශික්ෂණ රෝහලෙන්"