පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – පෘථිවිය හා සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනීමට එක්සත් ජනපද අභ්‍යාවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය සමත් වී තිබේ.

"පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක 10ක් සොයා ගැනේ"

ඩෙංගු මර්දන ඒකකයක් සෑම ආයතනයකම පිහිටුවන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කැළි කසළ ගැටලුවට සහ ඩෙංගු උවදුරට විසඳුම් සෙවීම සඳහා දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් මහජනතාව සමග අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කළේය.

"ඩෙංගු මර්දන ඒකකයක් සෑම ආයතනයකම පිහිටුවන්න – ජනපති"

උතුරේ අකටයුතුකම් මඩින්නැයි අලුත් නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජය ධර්මරත්න මහතාගේ නික්ම යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සදහා නව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් වූ රොෂාන් ප්‍රනාන්දු මහතා පසුගියදා සිය වැඩ භාර ගත්තේ ය.

"උතුරේ අකටයුතුකම් මඩින්නැයි අලුත් නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස්"

ලෝකයටම ඇස් දන්දෙන ශ්‍රී ලංකාව

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දාහතරකට අධික සංඛ්‍යාවක් මරණින් පසු ඇස් දන්දීම සඳහා සිය සංගමයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසයි.

"ලෝකයටම ඇස් දන්දෙන ශ්‍රී ලංකාව"

ශූරයන්ගේ කුසලාන පිලේ ශ්‍රී ලංකාවේ කවුරුත් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – අයිසීසී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

"ශූරයන්ගේ කුසලාන පිලේ ශ්‍රී ලංකාවේ කවුරුත් නැහැ"

කොළඹ කුණු දමන්නන් වීඩියෝ කරන්න සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ විවිධ ස්ථානවලට අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන පුද්ගලයන් වීඩියෝ ගත කර ඔවුන් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා පැවසීය.

"කොළඹ කුණු දමන්නන් වීඩියෝ කරන්න සූදානම්"

ජනමාධ්‍ය වෙත ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – සියදිවි නසා ගැනීමේ සිදුවීම් ජනමාධ්‍ය හරහා සහ සමාජ ජාල මාධ්‍ය මඟින් පළ නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක් කර සිටියි.

"ජනමාධ්‍ය වෙත ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්"

හානි වූ මුදල් නෝට්ටුවලට 2017න් පසු ගෙවීම් නොකරයි – මහ බැංකුව

(කොළඹ, ලංකාපුවත්) – විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31න් පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දීමක් කරනු ලැබේ.

"හානි වූ මුදල් නෝට්ටුවලට 2017න් පසු ගෙවීම් නොකරයි – මහ බැංකුව"

පාසල්වල තොරතුරු තාක්‍ෂණ භාවිතයේදී ගැටළු වලට විසදුම් දීමට ජාතික වැඩපිලිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් පද්ධතිය තුල තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිතා  කිරීමේදී මුහුණ පෑමට  සිදුවන විවිධාකාරයේ ගැටළු වලට විසදුම් ලබාදීම සදහා ජාතික මට්ටමේ වැඩපිලිවෙලක් සකස් කෙරේ.

"පාසල්වල තොරතුරු තාක්‍ෂණ භාවිතයේදී ගැටළු වලට විසදුම් දීමට ජාතික වැඩපිලිවෙලක්"

ලන්ඩනයේ පදිකයින් පිරිසක් අතරට වාහනයක් ධාවනය කිරීමෙන්08කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ලන්ඩනයේ ෆින්ස්බරි පාර්ක් ප්‍රදේශයේදී පදිකයින් පිරිසක් මතින් වාහනයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.

"ලන්ඩනයේ පදිකයින් පිරිසක් අතරට වාහනයක් ධාවනය කිරීමෙන්08කට තුවාල"