සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දිනයට සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

"සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා"

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි

(කොළඹ, ලංකාපුවත්) – අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව රාමලාන් වතාවත් අපට සිහිපත් කර දෙනු ලබන බව අදට යෙදී තිබෙන රාමලාන් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

"අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි"

2050 වසර වනවිට ලෝක ජනගහනය බිලියන 9.8ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2050 වර්ෂය වන විට ලෝක ජනගහනය බිලියන 9.8ක් දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජාතීන් සංවිධානය සදහන් කරයි.

"2050 වසර වනවිට ලෝක ජනගහනය බිලියන 9.8ක් වෙයි"

යළිත් වැස්ස වැඩිවෙයි – සුළි කුණාටු අවධානමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ නිරිත දිග ප‍්‍රදේශවලට අද(23) සිට යළිත් වැසි වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"යළිත් වැස්ස වැඩිවෙයි – සුළි කුණාටු අවධානමක් නැහැ"

සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට අලාභ කළ සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළ හා වාහනවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපළවලට අලාභ කළ සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක්"

දුම්රිය ධාවනයට බාධා කළොත් නීතිය ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය ධාවනයට බාධා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

"දුම්රිය ධාවනයට බාධා කළොත් නීතිය ක්‍රියාත්මකයි"

ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් ගෙන එනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට මේ වසර අවසන් වන විට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

"ගුරු පත්වීම් සහ ගුරු මාරු ක‍්‍රමය පිළිබඳ නව ප‍්‍රතිපත්තියක් ගෙන එනවා – ජනපති"

රාජ්‍ය දේපළවලට හානි කළ අයට එරෙහිව පොදු දේපළ පනත යටතේ දැඩි පියවර

(කොළඹ, ලංකාපුවත්) – පොදු දේපල පනත යටතේ රාජ්‍ය දේපලවලට හානි සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අවධාරණය කරයි.

"රාජ්‍ය දේපළවලට හානි කළ අයට එරෙහිව පොදු දේපළ පනත යටතේ දැඩි පියවර"

මොරගහකන්ද ජල විදුලි බලාගාරය විදුලි උත්පාදනයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන්ව තිබේ.

"මොරගහකන්ද ජල විදුලි බලාගාරය විදුලි උත්පාදනයට සූදානම්"

ඩෙංගු මදුරුවා නසන්නට තවත් මදුරුවෙක්

(කොළඹ, ලංකාපුවත්) –ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජය සමග සාකච්ජා කොට බැක්ටීරියාවක් ලබාගැනීමට අදහස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

"ඩෙංගු මදුරුවා නසන්නට තවත් මදුරුවෙක්"