අනිසි බියක් එපා…රටේ සාමය ස්ථාපිතයි – ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – ජාති බේද, ආගම් ‍බේද සහ පක්ෂ බේදවලින් තොරව සැමට සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ පවත්වාගෙන යාමට සියලු විධිවිධාන යොදා ඇතිහෙයින් අනිසි බියක් ඇතිකර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

"අනිසි බියක් එපා…රටේ සාමය ස්ථාපිතයි – ආරක්ෂක ලේකම්"

ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ක් දක්වා අඩු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරයාගේ 2500ක් වූ පුද්ගලික කාර්ය මණ්ඩලය 250ක සුළු කාර්ය මණ්ඩලයක් බවට පත්කර පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

"ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ක් දක්වා අඩු කෙරේ"

හිටපු අගමැති දි.මු ගේ අවසන් කටයුතු 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගම්පොල දොලුව ක්‍රීඩාංගණයේදී ලබන සෙනසුරාදා (23) සිදුකිරීමට නියමිතය.

"හිටපු අගමැති දි.මු ගේ අවසන් කටයුතු 23වනදා"

නව ජනාධිපති ලේකම් ධූරයට පි.බි.ජයසුන්දර

(කොළඹ, ලංකාපුවත්) – නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර ඇත.

"නව ජනාධිපති ලේකම් ධූරයට පි.බි.ජයසුන්දර"

යුරෝපා සංගමය නව ජනපතිය සුබ පතමින් සිය ස්ථාවරය පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – නව ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය සහ යුරෝපා සංගමයද සුබපැතුම් එක් කර තිබේ.

"යුරෝපා සංගමය නව ජනපතිය සුබ පතමින් සිය ස්ථාවරය පැහැදිලි කරයි"

ජනපති නිල ධජය එළිදැක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිල ධජය එළිදැක්විණි. පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරන එම ධජය ස්වාධීන රූපවාහිනී සේවයේ නිර්මාණ අධ්‍යක්‍ෂ ජගත් ජයසිංහ මහතා විසින් නිර්මාණය කරනු ලැබීය.

"ජනපති නිල ධජය එළිදැක්වෙයි"

මෛත්‍රීගෙන් නව ජනපතිට උණුසුම් සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – 2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් එක්කරනවා.

"මෛත්‍රීගෙන් නව ජනපතිට උණුසුම් සුබපැතුම්"

විදෙස් නායකයන්ගෙන් නව ජනපතිට සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය නායකයන් රැසක් උණුසුම් සුබපැතුම් එක් කර තිබේ. ශ්‍රී ලංකාව නව මාවතකට ගෙන ඒමට මෙම ජයග්‍රහණය හේතුවන බව එම රාජ්‍ය නායකයන් සඳහන් කරයි.

"විදෙස් නායකයන්ගෙන් නව ජනපතිට සුබපැතුම්"

ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලිසෑ මහ මළුවේදී සුභ මොහොතින් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

"ශ්‍රී ලංකාවේ 07වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි"

සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"සජිත්ගෙන් ගෝඨාභයට සුබ පැතුම්"