ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ අවසර පත්‍රයක්

(කොළඹ, ලංකාපුවත්) – මැතිවරණ කොමිසම විසින් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කර මෙතෙක් ඒවා නොලැබුණු ඡන්ද දායකයින් ලක්ෂ 3 කට පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තාවකාලික අවසර පත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

"ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ අවසර පත්‍රයක්"

සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයන් පිළිබඳව මත විමසුම් වළක්වන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයන් පිළිබඳව මත විමසීම් පැවැත්වීම මැතිවරණ කාල සීමාව තුළ වැළැක්වීම සදහා පියවර ගන්නා ලෙස පැෆරල් සංවිධානය, මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

"සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයන් පිළිබඳව මත විමසුම් වළක්වන්නැයි ඉල්ලීමක්"

මෙවර ජනාධිපතිවරණය ගැන යුරෝපා සංගමය අවධානයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ජාතික සංහිඳියාවේ ඉදිරි ගමන සඳහා මෙවර ජනාධිපතිවරණය අතිශය වැදගත් වන බව යුරෝපා සංගමය පවසයි.

"මෙවර ජනාධිපතිවරණය ගැන යුරෝපා සංගමය අවධානයෙන්"

ශිෂ්‍යත්ව විභාගයට සිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 250කට ශිෂ්‍යාධාර

(කොළඹ, ලංකාපුවත්) –2019 වසරේ අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

"ශිෂ්‍යත්ව විභාගයට සිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 250කට ශිෂ්‍යාධාර"

ඡන්ද පැමිණිලි භාර ගැනීම සඳහා නව ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා ඒකකයක් ස්ථාපිත කර තිබේ.

"ඡන්ද පැමිණිලි භාර ගැනීම සඳහා නව ඒකකයක්"

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂ හිටපු ආරක්ෂක ලේකම් හිටපු පොලිස්පති

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ඇතුළු ආරක්ෂක සේවාවන්හි ප්‍රධානීන් සිව්දෙනකු මූලික වශයෙන් වගකිවයුතු බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (23) සඳහන් කළේය.

"පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂ හිටපු ආරක්ෂක ලේකම් හිටපු පොලිස්පති"

ආපනශාලා ආහාර පාන සදහා පෝෂ්‍යදායී නියාමනයක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සියලු වෙළෙදසල් සහ ආපනශාලා වලින් නිකුත් කරනු ලබන ආහාර පාන සදහා පෝෂ්‍යදායී නියාමනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය ක්‍රියාවට නැංවීම ආරම්භ කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යංශ “සුවසිරිපාය‍”‍ පරිශ්‍රයේ පිහිටි ආපන ශාලාව පූර්වාදර්ශී පෝෂ්‍යදායී ආහාරපාන පමණක් නිකුත් කෙරෙන ආපන ශාලාවක් ලෙසින් නැවත විවෘත කිරීමෙනි.

"ආපනශාලා ආහාර පාන සදහා පෝෂ්‍යදායී නියාමනයක්"

කිසිදු ත්‍රස්ත අවදානමක් නැහැ, රට සුරක්ෂිතයි – ජනාධිපති ලේකම්

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බවට ආරක්ෂක අංශ අවධාරණය කර ඇති බවත් ඒ අනුව රට තුළ ත්‍රස්ත අවදානමක් යළි මතුව ඇති බවට පළ වන ප්‍රචාර අසත්‍ය බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය අවධාරණය කරයි.

"කිසිදු ත්‍රස්ත අවදානමක් නැහැ, රට සුරක්ෂිතයි – ජනාධිපති ලේකම්"

ලබන 06 වනදාට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ලබන මස 06 වනදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරයි.

"ලබන 06 වනදාට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්"

තැපැල් ඡන්දය භාවිතයේ දී පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කරන්න

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමේදී රාජ්‍ය සේවකයින් විසින් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

"තැපැල් ඡන්දය භාවිතයේ දී පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කරන්න"