පොලිසියේ 31,500කට නුදුරේ දීම උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) –පොලිසියේ පොඩ්ඩන් 31500 කට ළඟඳීම උසස්වීම් වරම් හිමිවන අයුරින් නව ක්‍රමවේදයක් සහ ඊට වැය වන සියලු මුදල් ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරය තීරණය කොට තිබේ.

"පොලිසියේ 31,500කට නුදුරේ දීම උසස්වීම්"

රට සීයට සීයක් සුරක්ෂිතයි – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –මින් ඉදිරියට සතුරා සැඟවී සිටින්නේ යුද භූමියක නොව ජනතාව අතර බවත් ඒ සඳහා අවශ්‍යය ලෙස ක්‍රියාන්විතයන් වෙනස් කරමින් හමුදාව ශක්තිමත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක මහතා පැවසීය.

"රට සීයට සීයක් සුරක්ෂිතයි – යුද හමුදාපති"

අමරපුර සහ රාමඤ්ඤ නිකායන් අද සමගි සම්මුතියකට

(කොළඹ, ලංකාපුවත්) –බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් අද (16) සමගි සම්මුතියකට එලඹේ. ඒ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසිනි.

"අමරපුර සහ රාමඤ්ඤ නිකායන් අද සමගි සම්මුතියකට"

GMOA වැඩවර්ජනයකට සූදානම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන සඳුදා(19) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

"GMOA වැඩවර්ජනයකට සූදානම් වෙයි"

කොළඹ ආරක්ෂක සමුළුව 29වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ආරක්ෂක සමුළුව සඳහා මුලික කටයුතු සූදානම් බව යුද හමුදාව ප‍්‍රකාශ කරයි. එය ලබන 29 සහ 30 දෙදින පැවැත්වෙනු ඇත.

"කොළඹ ආරක්ෂක සමුළුව 29වනදා සිට"

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන්නන් සෙවීමට ඛේට පරීක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතව ඇත.

"මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන්නන් සෙවීමට ඛේට පරීක්ෂාවක්"

2020ට අතුරු සම්මත ගිණුමක්

(කොළඹ, ලංකාපුවත්) –2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට පෙරේදා (13) අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී තීරණය වී තිබේ.

"2020ට අතුරු සම්මත ගිණුමක්"

ඉදිරියේදී විශිෂ්ට සිංහල හා දෙමල සාහිත්‍ය කෘති පරිවර්තනය කර පාසල් සිසුන්ට

(කොළඹ, ලංකාපුවත්) – සිංහල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙමළ භාෂාවත්, දෙමල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල භාෂාවත් ඉගෙනීම පහසු කරවන නව වැඩපිළිවෙලක් ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය ආරම්භ කිරීමට සූදානම් වේ.

"ඉදිරියේදී විශිෂ්ට සිංහල හා දෙමල සාහිත්‍ය කෘති පරිවර්තනය කර පාසල් සිසුන්ට"

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත රුසියාවෙන් විශේෂ පුහුණු වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) –රුසියාව – ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර මිත්‍රශීලි සම්බන්ධතාවය වැඩිදියුණූ කරමින් සන්නද්ධ හමුදාවන් වෙත විශේෂ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර ඇත.

"ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත රුසියාවෙන් විශේෂ පුහුණු වැඩසටහන්"

උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක පැමිණීම වර්ධනය වීමත් සමග උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව එහි නිලධාරීන් සඳහන් කරයි.

"උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ඉහළට"