සංහිඳයාව ඇති කරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කඩිනම් කරන්න

(කොළඹ, ලංකාපුවත්) – සංහිඳයාව ඇති කරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කඩිනම් කරන්නැයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඩ් රාද් අල් හුසේන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර සිටියි.

"සංහිඳයාව ඇති කරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කඩිනම් කරන්න"

2020වන විට දුම්කොළ වගාව තහනම් කරනවා – සෞඛය ඇමති

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට දුමිවැටි භාවිතය 46% කින් අඩු වී තිබෙන අතර ම දුම්කොළ වෙනුවෙන් ඉදිරියටත් නීති රීති ගෙන එන බවත් පාසල් අවට සිගරට් විකිණීම තහනම් කිරිම, තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරීම සහ ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීම ඒ අතර ප්‍රධාන වන බවත් වසර 2020 වනවට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවේ තහනම් කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"2020වන විට දුම්කොළ වගාව තහනම් කරනවා – සෞඛය ඇමති"

ඕස්ටේ‍්‍රලියා අගමැතිට ඡායාරූපයක් නිසා අප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පෙනී සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

"ඕස්ටේ‍්‍රලියා අගමැතිට ඡායාරූපයක් නිසා අප්‍රසාදය"

අට වසරකට පසු ලාංකික ක්‍රීඩකයෙකු පාකිස්තානයට

(කොළඹ, ලංකාපුවත්) – වසර 08කට පසු ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු පාකිස්තානයට ගොස් තිබේ.

"අට වසරකට පසු ලාංකික ක්‍රීඩකයෙකු පාකිස්තානයට"

නව රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාව සඳහා අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.

"නව රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති"

ලබන 18වනදා සිට රජයේ කාර්යාල වේලාවේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා පිළියම් සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ ආරම්භක පියවරක් ලෙස බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථාපිත රජයේ කාර්යාලයන්හි කාර්යාලය වේලාවේ යම් වෙනසක් කිරීමට රජය තීරණය කර ඇත.

"ලබන 18වනදා සිට රජයේ කාර්යාල වේලාවේ වෙනසක්"

එජාප 71 සංවත්සරය පැවැත්වීම කල් දමයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්‍ෂයේ 71වන සංවත්සරය මෙවර රත්නපුරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණ ද අයහපත් කාලගුණය හේතුවෙන එය කල් දැමීමට සිදුව ඇත.

"එජාප 71 සංවත්සරය පැවැත්වීම කල් දමයි"

අගමැති අසත්‍ය මාධ්‍ය ප්‍රචාරවලට පිළිතුරු දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු රජය ගෙන යන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් දිගින් දිගටම සිදු කරන බව කියන අසත්‍ය මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමේ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.

"අගමැති අසත්‍ය මාධ්‍ය ප්‍රචාරවලට පිළිතුරු දෙයි"

රහස් පොලිසියට අලුත් ලොක්කෙක්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කර තිබේ.

"රහස් පොලිසියට අලුත් ලොක්කෙක්"

අයවැය පවත්වන දිනය ඇමති මංගල කියයි

(කොළඹ, ලංකාපුවත්) – යහපාලන රජයේ තුන්වැනි අයවැය නොවැම්බර් 09වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"අයවැය පවත්වන දිනය ඇමති මංගල කියයි"