පුජ්‍ය පක්ෂයට ජයවර්ධනපුර රෝහලෙන් නොමීලේ ප්‍රතිකාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන පූජ්‍ය පක්‍ෂයෙන් මුදල් අයනොකරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ පාලනාධිකාරියට දැනුම් දී ඇත.

"පුජ්‍ය පක්ෂයට ජයවර්ධනපුර රෝහලෙන් නොමීලේ ප්‍රතිකාර"

විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’

(කොළඹ, ලංකාපුවත්) –  තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වූ ඉන්දීය නිළි අනුෂ්කා ශර්මා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් තැබූ ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල සටහන් ක්‍රිකට් ලෝලීන් අතරෙහි කතා බහකට ලක් වෙමින් පවති.

"විරාත් කෝලිගෙන් ලංකාවේ සංචාරක කර්මාන්තයට නොමිලේ ‘පබ්ලිසිටි’"

‘අමරදේව අසපුව’ ඉදිකිරීම 28වනදා

(කොළඹ, ලංකාපුවත්) – ‘අමරදේව අසපුව’ නමින් ‍‍ඵෙතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව ලබන 28වනදා සිදු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

"‘අමරදේව අසපුව’ ඉදිකිරීම 28වනදා"

ට්‍රම්ප්ට සූර්යග්‍රහණයත් සමඟ අසුබ ළුල එන බවට අනාවැකි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට අද(21) දිස්වන පූර්ණ සූර්ය ග්‍රහණය අමෙරිකාවේ 45 වැනි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසුබ ඵල අත්කර දෙනු ඇතැයි එරට ජෝතීර්වේදීහු අනාවැකි පළකර ඇති බව වාර්තා වේ.

"ට්‍රම්ප්ට සූර්යග්‍රහණයත් සමඟ අසුබ ළුල එන බවට අනාවැකි"

මියන්මාරයෙන් ගෙනා ඇත් පැටවා දළදා මාලිගාවට රැගෙන එයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇත් පැටවා පෙරේදා (19) අලුයම ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ආවේය.

"මියන්මාරයෙන් ගෙනා ඇත් පැටවා දළදා මාලිගාවට රැගෙන එයි"

මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට

(කොළඹ, ලංකාපුවත්) – සිය අධ්‍යාපන කටයුතු වැඩිදුර හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත යාමට මලාලා යූසුප්සායි තීරණය කර තිබේ.

"මලාලා ඔක්ස්ෆර්ඩ් සරසවියට"

හම්බන්තොට වරාය බදුදීම තුළින් ශ්‍රී ලංකා රජය උපායමාර්ගික පියවරක් තබා තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය(SLAVO), ශ්‍රී ලංකා නැව් භාණ්ඩ මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLFFA), ශ්‍රී ලංකා නැව් නියෝජිතයන්ගේ සංගමය(CASA) යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වරාය භාවිත කරන්නන්ගේ සංවිධාන හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන බදු ගිවිසුම පිළිබඳව රජය වෙත සිය ප්‍රසාදය පළ කර සිටී.

"හම්බන්තොට වරාය බදුදීම තුළින් ශ්‍රී ලංකා රජය උපායමාර්ගික පියවරක් තබා තිබෙනවා"

වැසි තත්ත්වයේ වැඩි වීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල අද(18) සහ හෙට (19) දිනවලදී වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"වැසි තත්ත්වයේ වැඩි වීමක්"

“හෙට දකින රනිල්” ඡායාරූප ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප‍්‍රදර්ශනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

"“හෙට දකින රනිල්” ඡායාරූප ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ"

පිහිටක් අවැසි තැන පිහිටක් වනු මැනව

(කොළඹ, ලංකාපුවත්) – මේ පින්තුරයේ ඉන්න දුවයි පුතයි උපතින්ම දැස් නොපෙනෙන දෙන්නෙක්. දැනට කැලණිය පට්ටිය හන්දියේ තාවකාලික නිවසක මේ දෙන්නා ජීවත් වෙන්නේ. පුතා හංසර කේෂාන් කුමාර වයස අවුරරුදු අටයි. දුවනෙත්මි කුමාරි වයස මාස නමයයි. දරුවන් දෙදෙනාගේ පියා වසන්ත කුමාර දැනට කැළණියේ පට්ටිය හංදියේ පුද්ගලික ආයතනයක කම්කරු රැකියාවක් කරන්නේ.

"පිහිටක් අවැසි තැන පිහිටක් වනු මැනව"