මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය 2018 අප්‍රේල් 26 සිට මැයි 02 දක්වා කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දි පැවැත්විමට කටයුතු යොදා ඇත.

"මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දී"

දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකියි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

"දේශීය කර්මාන්ත යටපත්වන අයුරින් විදේශීය ආයෝජනවලට ඉඩදිය නොහැකියි – ජනපති"

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 67 වන සංවත්සරය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය අද (02) සමරනු ලැබේ.

"ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 67 වන සංවත්සරය සමරයි"

ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභීයා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය මාර්තු 01 වනදාට යෙදී තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

"ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක්"

දේශීය ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම 100 ක පුළුල් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක‍්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට උපදෙස් දෙයි.

"දේශීය ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක‍්‍රම 100 ක පුළුල් වැඩපිළිවෙළක්"

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික අංශයේ සේවකයන්ට අවුරුදු හැට දක්වා සේවය කිරීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් කම්කරු වෘත්තීය සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා සදහන් කරයි.

"පෞද්ගලික අංශයේ සේවකයන්ටත් අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව"

නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කටුපොකිරිස්සන් සහ සපත්තු පොකිරිස්සන්ට අමතරව නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගෙන තිබේ.

"නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගැනේ"

කොත්මලේ ජලාශයේ සැඟවුණු විහාරස්ථන මතුවේ

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමග එම ජලාශය ඉදිකිරිමේදි යටවු විහාරස්ථානවල නටඹුන් දැක ගැනිම සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට විශාල පිරිස් දින පතා කොත්මලේ කඩදොර ප‍්‍රදේශයට පැමිණෙමින් සිටී.

"කොත්මලේ ජලාශයේ සැඟවුණු විහාරස්ථන මතුවේ"

ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන යළි ක්‍රියාවට නංවන්න අමෙරිකාව සමඟ ගිවිසුමක

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට අමෙරිකා එක්සත් ජනපදය සමඟ නව ද්වීපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබයි.

"ශ්‍රී ලංකාවේ සාම ප්‍රජා වැඩසටහන යළි ක්‍රියාවට නංවන්න අමෙරිකාව සමඟ ගිවිසුමක"

“ ගජමෑන් ” ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ළගදීම

(කොළඹ, ලංකාපුවත්) – 70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් ලෙස ගජමෑන් හදුන්වාදිය හැකිය.

"“ ගජමෑන් ” ත්‍රිමාන චිත්‍රපටයක් ලෙස ළගදීම"