මුහුදු පසැඟිල්ලන් පිළිබඳව නාරා ආයතනයෙන් පර්යේෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර මුහුදේ පසැඟිල්ලන් පිළිබඳ ව වහාම පර්යේෂණයක් සිදු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරා ආයතනයට උපදෙස් ලබා දී ඇත.

"මුහුදු පසැඟිල්ලන් පිළිබඳව නාරා ආයතනයෙන් පර්යේෂණයක්"

ශ්‍රී ලංකා – ෆින්ලන්ත ශක්තිමත් සබඳතාවකට අගමැති නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05) ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය.

"ශ්‍රී ලංකා – ෆින්ලන්ත ශක්තිමත් සබඳතාවකට අගමැති නිල සංචාරයක"

ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නාම ගත කොට ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයයේ පළ කොට එමගින් ප්‍රකාශයට පත් කිරිමට සියළු කටයුතු යොදා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

"ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කරයි"

ලාස්වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ලාස්වේගාස් ප්‍රහාරය සිදුකළ ස්ටීවන් පැඩොක් නැමැති අයි එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු ලෙස සිටි අයෙකු බව හෙළිව තිබේ.

"ලාස්වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගනී"

මහා සංඝ රත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මුලික වගකීමක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහා සංඝරත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මූලික වගකීමක් වන අතර, භික්ෂු සමාජයට අගෞරව වන ආකාරයට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"මහා සංඝ රත්නයේ ගෞරවය ආරක්ෂා කිරීම බෞද්ධ ජනතාවගේ මුලික වගකීමක් – ජනපති"

වැස්සේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල

(කොළඹ, ලංකාපුවත්) – දැනට දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"වැස්සේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල"

බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ – අමාත්‍ය මංගල

(කොළඹ, ලංකාපුවත්) – බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නොමැති බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"බෞද්ධයන්ට තරම් සංහිඳිහියාව ක්‍රියාත්මක කළ හැකි වෙනත් පිරිසක් නැහැ – අමාත්‍ය මංගල"

ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට ජපානයෙන් අතහිත

(කොළඹ, ලංකාපුවත්) – ජපාන “ගුන්මා” දිස්ත්‍රික්කයේ, “මයෙබෂී” නගරයේ නගරාධිපති රීයු යමමෝතෝ (RYU YAMAMOTO) මහතා සහ එම මහත්මිය වන මියැ යමමෝතෝ (MIE YAMAMOTO) අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

"ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට ජපානයෙන් අතහිත"

රිජ්වේ එන දරුවන්ට අලුත් වාට්ටු සංකීර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට යෝජිත හෘද උරස් ප‍්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ විය.

"රිජ්වේ එන දරුවන්ට අලුත් වාට්ටු සංකීර්ණයක්"

පාසල් සිසුන්ට අද සිට ‘සුරක්‍ෂා’ රක්ෂණාවරණය

(කොළඹ, ලංකාපුවත්) – හතළිස්පන් ලක්ෂයක් වූ මෙරට සියලු පාසල් සිසුන්ට අද(02) සිට රක්ෂණ ආවරණයක් හිමිවේ.

"පාසල් සිසුන්ට අද සිට ‘සුරක්‍ෂා’ රක්ෂණාවරණය"