(කොළඹ, ලංකාපුවත්) –විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාල සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එහි ප්රතිලාභ රටට හා ජනතාවට නිසි ලෙස හිමිවන්නේ දැයි විමසිලිමත් විය යුතු බවයි.
"විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැන ඇමති ප්‍රසන්න කියයි"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
"ජිනීවා යෝජනාවලට එරෙහිව මුහුණ දීමට සූදානම් – ඇමැති දිනේෂ්"(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා පැවති ජනප්‍රිය රූපවාහිනී ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනකින් ජයග්‍රහණය ලැබූ ශුක්රා මුනව්වර් සිසුවියගේ දක්ෂතා අගය කරමින් ඇය දිරිමත් කිරීමේ අරමුණින් ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය ආධාර ලබාදීම ,එම දැරිය ඉගෙනුම ලබන පාසල වන ගාල්ල සුධර්මා විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබාදීම හා ශුක්රා මුනව්වර් සිසුවියගේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇගයීමේ විශේෂ උත්සවයක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17)පස්වරුවේ කොළඹදී පැවැත් වුනි.
"ශුක්රාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය ආධාර හා පාසලට පොත්"(කොළඹ, ලංකාපුවත්) – ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් හැකිතාක් වැළකි සිටින්නැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා දැනුම් දීමක් කර සිටියි.
"කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්"(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයන් එක්ලක්ෂ අනූහය දහස් එකසිය හැට තුන් දෙනෙකුට මේ වනවිට කොවිඩ් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
"ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට 196,163කට ලබාදී අවසන්"(කොළඹ, ලංකාපුවත්) – යුද්ධය පවතිද්දිත් රටේ සංවර්ධන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කළා මෙන් කොවිඩ් වසංගතය හමුවේදිත් රටේ සංවර්ධන කටයුතු කිසි ලෙසකත් නතර නොකර ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේ නතර වෙන්නෙ නැහැ – අග්‍රාමාත්‍ය"(කොළඹ, ලංකාපුවත්) – ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) අරලියගහ මන්දිරයේ චෙක්පත් ප්රදානය කෙරිණි.
"සුපිරි ත්‍යාගලාභීන් 09 දෙනෙකුට අගමැති සුරතින් චෙක්පත්"(කොළඹ, ලංකාපුවත්) – සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විජේරාම පිහිටි නිල නිවසේ දී අද(12) පෙරවරුවේ භාර දෙනු ලැබුවේය.
"බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව අගමැතිට"(කොළඹ, ලංකාපුවත්) – මෙරටට ලැබී ඇති කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් තොගයේ ඉතිරි එන්නත් පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලවලට, අවදානම් සහිත කණ්ඩායම්වලට සහ ආර්ථික වශයෙන් සක්‍රීය දායකත්වයක් දෙන කණ්ඩායම්වලට දීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
"ඉතිරි කොවිෂීල්ඩ් එන්නත් අවදානමේ සිටින ආර්ථිකයට දිරි දෙන්නන්ට"(කොළඹ, ලංකාපුවත්) – නව ක්‍රීඩා පනත 2023 වසරේ දී එළිදක්වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
"නව ක්‍රීඩා පනත වසර 2023 දී එළි දකියි"