ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම යුනෙස්කෝවට – ජනපති ප්‍රධානත්වයෙන් 23දා මහනුවරදී

(කොළඹ, ලංකාපුවත්) – ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ඉල්ලීම අඩංගු ලියවිල්ල යුනෙස්කෝ සංවිධානයට මේ මස 23වනදා පස්වරු 2.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගා මහ මළුවේ දී පැවැත්වෙන ත්‍රිපිටකාභිවන්දන ජාතික උත්සවයේ දී බාරදෙනු ලබයි.

"ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම යුනෙස්කෝවට – ජනපති ප්‍රධානත්වයෙන් 23දා මහනුවරදී"

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අමෙරිකානු ආධාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව, ආර්ථික සංවර්ධනය හා බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා සහය වීමට අමෙරිකාව ඉදිරි අය-වැයෙන් ඩොලර් මිලියන 32කට අධික මුදලක් වෙන්කර ඇත.

"ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අමෙරිකානු ආධාර"

මංගලගෙන් විශිෂ්ට ජනතාවාදී අය-වැයක්

(කොළඹ, ලංකාපුවත්) –තම හෘද සාක්ෂියට එකඟව මෙවර අයවැය ජනතාවගේ පැත්තෙන් ගත්කළ විශිෂ්ට අයවැයක් බව හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා පවසයි.

"මංගලගෙන් විශිෂ්ට ජනතාවාදී අය-වැයක්"

අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – එක් දිනකට විදුලි බල්බ දෙකක් නිවා දමා විදුලිය ඉතිරි කිරීමට සහයෝගය දෙන්නැයි ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරනු ලබයි.

"අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්නැයි ඉල්ලීමක්"

අලුත් දුම්රියට ජපානයෙන් යෙන් මිලියන 30,040ක්

(කොළඹ, ලංකාපුවත්) –මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන රුපියල් මිලියන 48,000ක (ජපන් යෙන් මිලියන 30,040) සහන ණය ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අස්සන් තබයි.

"අලුත් දුම්රියට ජපානයෙන් යෙන් මිලියන 30,040ක්"

මහ හයියෙන් ශබ්ද දාන බස්වලට වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) –ඩෙසිබල් අසුවට (80) වැඩියෙන් කැසට්, රේඩියෝ හා රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලට තරා තිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි.

"මහ හයියෙන් ශබ්ද දාන බස්වලට වැඩ වරදී"

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව සියළු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් පවත්වන ලෙස දැනුම්දෙමින් චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

"ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්"

මත් උවදුර තුරන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය ඡාවාරම මෙරටින් තුරන් කර මතින් තොර රටක් ගොඩ නැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේද සහ නොමඳව ලබා දීමට කටයුතු යොදන බව නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ටී.එම් .ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා කියයි.

"මත් උවදුර තුරන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහාය"

කිම් ජොන් සොයුරු ඝාතනයට ඇල්ලූ කාන්තාවට නිදහස

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියා නායක කිම් ජොන් අන් ගේ සහෝදරයකු වන කිම් ජොන් නම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දුනීසියානු ජාතික කාන්තාව නිදහස් කර කර තිබේ.

"කිම් ජොන් සොයුරු ඝාතනයට ඇල්ලූ කාන්තාවට නිදහස"

වසරකට ලක්ෂයක් අන්ධවීමේ අවදානමක

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ජනගහනයෙන් මිලියන 1.2ක් පමණ පෙනීම අඩු වීම නිසා පීඩා විඳින අතර මෙම පිරිස අතරින් ලක්ෂයක් පමණ දෙනා අන්ධභාවයට පත්වෙමින් සිටින බව ජාතික අක්ෂි රෝහලේ දත්ත අනාවරණය කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය අයි.එල්. මොහොමඩ් රිෆාස් මහතා පැවසීය.

"වසරකට ලක්ෂයක් අන්ධවීමේ අවදානමක"