(කොළඹ, ලංකාපුවත්) –මෙවර අයවැය යෝජනා අනුව, රුපියල් තුන්දහස් අටසියයක් වටිනා පොහොර මිටිය මුදල් අයකිරීමකින් තොරව නොමිලේ ලබාදීමට රජය යෝජනා කර ඇති බව ඇමැති පී හැරිසන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(21) ප්‍රකාශ කළේය.
"අය-වැයෙන් පොහොර නොමිලේ"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත වඩා හිදුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
"නවම් මහ පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්තියා මත වඩා හිදුවා පෙරහැර ආරම්භ කිරීම ජනපති අතින් සිදුකෙරේ"(කොළඹ, ලංකාපුවත්) –නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම පෙබරවාරි හෙට (21) දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
"‘ඊ-හෙල්ත්‘ කාඩ්පත ජනගත කිරිම හෙට කළුතරින්"(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසන සමග උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කෙරේ.
"ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්"(කොළඹ, ලංකාපුවත්) –දැනට කරගෙන යනු ලබන සහ අලුතින් ආරම්භ කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 2000ක මුදලක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගැනීමට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
"ඩොලර් මි. 2000ක මුදල් යෝජනාවට කැබිනට් අනුමැතිය"(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ක්‍රිකට් තරග වලින් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ප්‍රකාශ කර සිටි.
"ක්‍රිස් ගේල් විශ්‍රාම ගැනීමට සූදානම්"(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය අලංකාරවත් කරමින් 41 වන වරටත් පැවැත්වෙන මහා පෙරහැර මංගල්‍යය වන ගංගාරාම නවම් මහා පෙරහර අද(18) හා හෙට (19) දෙදින වීථි සංචාරය කෙරේ.
"ගංගාරාම නවම් මහා පෙරහර අද සිට දෙදිනක්"පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමේ කටයුතු මේ වසරේ අග භාගයේ දී ඇරඹීමට රජය තීරණය කර ඇත.
"පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම මේ වසරේ"(කොළඹ, ලංකාපුවත්) – කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරිමේ කාලය අද(18) සිට දීර්ඝ කර තිබේ.
"කොළඹ රථ වාහන සැළැස්මේ වෙනසක්"(කොළඹ, ලංකාපුවත්) –ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම් බව ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
"ගිනි පොලියට වැට බඳින ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම්"