සේද මාවතේ රටවල කීර්තිමත් තානාපතිවරිය ශ්‍රී ලංකාවෙන්

(කොළඹ, ලංකාපුවත්) – සේද මාවතේ රටවල කීර්තිමත් තානාපතිවරයාට හිමි සම්මානය චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ශානි කරුණාරත්න මහත්මිය හිමිකර ගනී.

"සේද මාවතේ රටවල කීර්තිමත් තානාපතිවරිය ශ්‍රී ලංකාවෙන්"

පිළිකා නිසා ඇතිවන මරණ දෙවන ස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසර කිහිපයේ දීම ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් පිළිකා නිසා ඇතිවන මරණ දෙවන ස්ථානයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

"පිළිකා නිසා ඇතිවන මරණ දෙවන ස්ථානයට"

කොළඹ වරාය කාර්යක්ෂම කිරීමට ඩොලර් මිලියන 3.12 ක ආයෝජනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම සඳහා නියමු දියත් යාත්‍රා දෙකක් අලුතින් මිළදීගැනීමට ගිවිසුම් අත්සන් කරන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

"කොළඹ වරාය කාර්යක්ෂම කිරීමට ඩොලර් මිලියන 3.12 ක ආයෝජනයක්"

සේනා මර්දනයට කොහොඹ යුෂ බළකායක්

(කොළඹ, ලංකාපුවත්) –කොහොඹ කොළ හා ඇට යුෂ මිශ්‍රනය මගින් සේනා දළඹුවා මර්දනය කළ හැකි බවත් ඒ සඳහා මර්දන ඒකකයක් මේ වන විට තමා යටතේ ක්‍රියාත්මක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

"සේනා මර්දනයට කොහොඹ යුෂ බළකායක්"

විරුවන්ගේ දේහයන් පෙබ. 02වනදා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුමක් අතරතුරදී, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් සමන් විජේකුමාර යන විරුවන් මේජර් සහ සැරයන් නිලවලට උසස් කර තිබේ.

"විරුවන්ගේ දේහයන් පෙබ. 02වනදා දිවයිනට"

මාර්තු 01වනදා සිට සීගිරියට පොලිතීන් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය දිය අඟල ඇතුලත කලාපය මාර්තු මස 01වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර ඇත.

"මාර්තු 01වනදා සිට සීගිරියට පොලිතීන් තහනමක්"

දේශීය ආයෝජකයන්ට ඉඩ දෙන්න විදේශ ආයෝජනයන්ට සීමා

(කොළඹ, ලංකාපුවත්) –දේශීය ආයෝජකයින්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

"දේශීය ආයෝජකයන්ට ඉඩ දෙන්න විදේශ ආයෝජනයන්ට සීමා"

පාසල්වල මුදල් එක්රැස් කිරීමට අදාළව නිකුත් කළ චක‍්‍රලේඛය අහෝසි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාසල්වලදී මුදල් එක්රැස් කිරීම පිළිබද නිකුත් කර තිබූ චක‍්‍රලේඛය වහාම අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නියෝග කරයි.

"පාසල්වල මුදල් එක්රැස් කිරීමට අදාළව නිකුත් කළ චක‍්‍රලේඛය අහෝසි කෙරේ"

මුදල් කොමිෂන් සභාවේ 2017 වර්තාව ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

"මුදල් කොමිෂන් සභාවේ 2017 වර්තාව ජනපතිට පිළිගන්වයි"

T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2020 විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියට අදාළව කාල සටහන ඇතුළත්ව නිවේදනයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

"T-20 ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි"