අනුෂා සොනාලිට “සයුරුපුර“ නිවසක්

(කොළඹ, ලංකාපුවත්) – නිවාස නොමැති කලාකරුවන් සදහා දිවයිනපුරා කලාගම්මාන විසිපහක් ලබන සැප්තැම්බර් මාසය වන විට ආරම්භ කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

"අනුෂා සොනාලිට “සයුරුපුර“ නිවසක්"

ගම්පෙරළිය යළිත් ඇරඹීමට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – නවතා දමා තිබූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (02)ලැබිණි.

"ගම්පෙරළිය යළිත් ඇරඹීමට අනුමැතිය"

ඇමති මංගලගේ යෝජනාවට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – මේ වසර සඳහා වන ජාතික අය-වැය සකස් කරලීමට අනුමැතිය ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (02) ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

"ඇමති මංගලගේ යෝජනාවට අනුමැතිය"

අගමැති රනිල්, බංග්ලාදේශ අගමැතිනියට සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මැතිනිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

"අගමැති රනිල්, බංග්ලාදේශ අගමැතිනියට සුබ පතයි"

සාමන්‍ය පෙළ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට 17 වනදා දක්වා කාලය තුළ සිදුකිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

"සාමන්‍ය පෙළ දෙවන අදියරේ කටයුතු ලබන 08 වනදා සිට"

නාවික හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –නාවික හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුරට ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පත්කර ඇත.

"නාවික හමුදාවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්"

ජනතාවාදී අයවැයක් – යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) –පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරිදෙමින් ගමත් – නගරයත් එක සේ දියුණු කරන යෝජනා ඇතුළත් 2019 වසර සඳහා වූ අයවැය සකස් කරලීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය පතා අද (02) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසීය.

"ජනතාවාදී අයවැයක් – යෝජනාව අද කැබිනට් මණ්ඩලයට"

මුදල් අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කෙරුණු ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (31) මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේ ය.

"මුදල් අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි"

හෙට සිට කොටු ප්ලග් පමණයි

(කොළඹ, ලංකාපුවත්) –විදුලි පේණු සහ කෙවෙනි සඳහා හඳුන්වා දුන් නව ප‍්‍රමිතීන් හෙට (01) සිට බලාත්මක වන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.

"හෙට සිට කොටු ප්ලග් පමණයි"