ජනතා කැමැත්තට අවස්ථාව ලබාදීම විශිෂ්ටයි – සුබ්‍රමනියම් ස්වාමි

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණයක් මගින් ජනතා කැමැත්ත තීරණය කිරීමට ඉඩ ලබාදීම ශ්‍රී ලංකා ජනාධිතිවරයාගේ විශිෂ්ට ක්‍රියාමාර්ගයක් බව, ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

"ජනතා කැමැත්තට අවස්ථාව ලබාදීම විශිෂ්ටයි – සුබ්‍රමනියම් ස්වාමි"

ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(10) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය.

"ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනී"

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් වසර තුන හමාර තුළ විටින් විට ඉල්ලීම් සිදු කෙරුණ ද මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුණ ගැටලු විසඳිමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

"මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්"

ඇමති සුසිල් රාජකාරී අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – නව අධිකරණ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී අද(09) සිදු විය.

"ඇමති සුසිල් රාජකාරී අරඹයි"

යුරෝපා රටවලට ශ්‍රී ලංකාව ගැන සෘණ ආකල්ප නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා රටවල කිසිදු ආකාරයක සෘණාත්මක ආකල්පයක් නොමැති බව ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤය, මොනාකෝ යන රටවල ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතා ප්‍රකාශ කරයි.

"යුරෝපා රටවලට ශ්‍රී ලංකාව ගැන සෘණ ආකල්ප නැහැ"

මැතිසබය කැඳවන්නැයි විදෙස් රටවලට කියන්න බැහැ – මොහාන් සමරනායක

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි පැවසීමට විදෙස් රාජ්‍යයකට අයිතියක් නැති බව, විදෙස් පුවත් විශ්ලේෂකයකු හා විචාරකයකු වන මොහාන් සමරනායක මහතා පැවසීය.

"මැතිසබය කැඳවන්නැයි විදෙස් රටවලට කියන්න බැහැ – මොහාන් සමරනායක"

සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්වූ නව ලේකම්වරිය

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වන වසන්තා පෙරේරා මහත්මිය පත් කර තිබේ.

"සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්වූ නව ලේකම්වරිය"

නව ජනමාධ්‍ය ලේකම් වැඩ අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් ආචාර්ය චරිත හේරත් මහතා අද (08) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාර ගනු ලැබුවේය.

"නව ජනමාධ්‍ය ලේකම් වැඩ අරඹයි"

නව අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් ඊයේ(07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

"නව අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි"