ජාතික හැඳුනුම්පත සඳහා අයැදුම්පත්‍රයකට ගාස්තුවක් එයි

(කොළඹ, ලංකාපුවත්) –2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

"ජාතික හැඳුනුම්පත සඳහා අයැදුම්පත්‍රයකට ගාස්තුවක් එයි"

අමෙරිකාවෙන් නොමිලේ ඉංග‍්‍රීසි භාෂාව දියුණු කිරීමට ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබේ.

"අමෙරිකාවෙන් නොමිලේ ඉංග‍්‍රීසි භාෂාව දියුණු කිරීමට ගිවිසුමක්"

රුබෙල්ලා පැරදූ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජර්මානු සරම්ප හෙවත් රුබෙල්ලා රෝගය තුරන් කළ දකුණු හා නැගෙනහිර ආසියාවේ පළමු රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

"රුබෙල්ලා පැරදූ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ"

ශ්‍රී ලංකාව, උතුරු කොරියාව හා ගණුදෙනු කළාද ? – විදේශ අමාත්‍යාංශයෙන් පිළිතුරු

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියාවෙන් ශ්‍රී ලංකාව රෙදි පිලි ආනයනය කර ඇති බවට පළ වන පුවත් වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

"ශ්‍රී ලංකාව, උතුරු කොරියාව හා ගණුදෙනු කළාද ? – විදේශ අමාත්‍යාංශයෙන් පිළිතුරු"

සමාජ ජාල ගැන බුද්ධි අංශ සීරුවෙන් – හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –මෙරට සමාජ මාධ්‍ය තුළ ඇති විපර්යාසයන් කෙරෙහි යුධ හමුදා බුද්ධි අංශ අවදියෙන් බලා සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

"සමාජ ජාල ගැන බුද්ධි අංශ සීරුවෙන් – හමුදාපති"

සෙන්පති කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ජීවිත පූජාකර අදට වසර 26යි

(කොළඹ, ලංකාපුවත්) –අභිත සෙන්පති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු හමුදා නිලධාරීන් දස දෙනකු මේ රට තුළ පැවැති ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම අවසන් කැර දැමීමට සැළසුම් කැර එය ක්‍රියාත්මක කිරීමට සුදානම්ව සිටියදී මිට දශක දෙකකට පෙර එනම් 1992 අගෝස්තු 08 වැනිදා ත්‍රස්තවාදින් විසින් අටවන ලද රුදුරු බිම් බෝම්බයකට හසුව අරාලි තු‍ඩුවේදි ජිවිතක්ෂයට පත්විය.

"සෙන්පති කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ජීවිත පූජාකර අදට වසර 26යි"

‘කොළඹ ආරක්ෂක සමුළුව – 2018’ සඳහා සියලු කටයුතු සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –ලොවපුරා වූ ආරක්‍ෂාව සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආරක්‍ෂක විශේෂඥයන් සහ විශ්ලේෂකයින් රැසකගේ සහභාගිත්වයෙන් ගෝලීය ආරක්‍ෂාව සම්බන්ධ ක්ෂේත්‍රයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පවත්වනු ලබන ‘කොළඹ ආරක්‍ෂක සමුළුව – 2018’ ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්‍ෂාව’ යන තේමාව ඔස්සේ මෙවරත් අගෝස්තු මස 30 සහ 31 දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

"‘කොළඹ ආරක්ෂක සමුළුව – 2018’ සඳහා සියලු කටයුතු සුදානම්"

යුද සමයේ රටින් ගිය ලාංකීය සරණාගතයින් 27ක් යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුද සමයේ දී එයට බියෙන් ඉන්දියාව වෙත පළා ගොස් එරට රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද(07) යළි ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

"යුද සමයේ රටින් ගිය ලාංකීය සරණාගතයින් 27ක් යළි දිවයිනට"

යුරෝපා සංගමය එල්ටීටීඊයට පනවා ඇති තහනම මාස 6කින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස 6කින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

"යුරෝපා සංගමය එල්ටීටීඊයට පනවා ඇති තහනම මාස 6කින් දීර්ඝ කෙරේ"

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 25 වනදා

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ,ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 12 වනදා සිව් මහා දේවාල වල කප් සිටුවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

"ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 25 වනදා"