මිරිස්ස සංරක්ෂණයෙන් දෙබිඩි කැස්බෑවෙක්

(කොළඹ, ලංකාපුවත්) – මාතර, මිරිස්ස කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දී දෙබිඩි කැස්බෑ පැටවෙකු බිහිවී තිබේ.

"මිරිස්ස සංරක්ෂණයෙන් දෙබිඩි කැස්බෑවෙක්"

මේ මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට

(කොළඹ, ලංකාපුවත්) – මේ මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

"මේ මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට"

උතුරෙන් දකුණට ප්‍රජා පොලිස් මිතුදම් චාරිකාවක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතීන් හා ආගම් අතර සාමය, සංහිදියාව හා මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුනින් ‘උතුරෙන් දකුණට ප්‍රජා පොලිස් මිතුදම් චාරිකාව‘ක් පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"උතුරෙන් දකුණට ප්‍රජා පොලිස් මිතුදම් චාරිකාවක්"

ඉරාන පාර්ලිමේන්තු කතානායක ශ්‍රී ලංකා සංචාරයකට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

"ඉරාන පාර්ලිමේන්තු කතානායක ශ්‍රී ලංකා සංචාරයකට සුදානම්"

ගාල්ල මුහුදෙන් හමුවූ පිළිමයේ සැබෑ තතු හෙළි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගාල්ල කොටුව ආසන්නයේ මුහුදු තීරයේ තිබී කිලෝ ග්‍රෑම් 40 කට අධික බරකින් යුතුව සොයා ගත් ප්‍රතිමාව පුරා විද්‍යාත්මක වශයෙන් වටිනාකමක් නොමැති එකක් බව වාර්තා වේ.

"ගාල්ල මුහුදෙන් හමුවූ පිළිමයේ සැබෑ තතු හෙළි වෙයි"

අගමැති නුවරඑළියේ දී හිස තෙල් ගායි

(කොළඹ, ලංකාපුවත්) – සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (16) නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

"අගමැති නුවරඑළියේ දී හිස තෙල් ගායි"

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල්දී ශ්‍රී ලංකාවට පදක්කම් 06ක්

(කොළඹ, ලංකාපුවත්) – පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව හිමි කරගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙවර ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් විය.

"පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල්දී ශ්‍රී ලංකාවට පදක්කම් 06ක්"

ටිබෙට් බෞද්ධ ස්වාමීන් වහන්සේ 09දෙනෙකුට ඉහළම උපාධියක්

(කොළඹ, ලංකාපුවත්) – ටිබෙට් බෞද්ධ ස්වාමීන් වහන්සේ 09 දෙනෙකුට ටිබෙට් බුදු දහමේ ඉහලම උපාධිය වන ‘ගෂීලරම්බා’ උපාධිය පිරිනැමේ.

"ටිබෙට් බෞද්ධ ස්වාමීන් වහන්සේ 09දෙනෙකුට ඉහළම උපාධියක්"

රාජකීය විවාහය ආවරණය කරන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලංකාවේ කාන්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්ත රාජකීය පවුලේ හැරී කුමරු සහ මේගන් කුමරිගේ රාජකීය විවාහොත්සවය ආවරණය කිරීමට අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටින බවට වාර්තා වේ.

"රාජකීය විවාහය ආවරණය කරන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලංකාවේ කාන්තාවක්"

සිංහල අලුත් අවුරුදු නැකැත්

 පරණ අවුරුද්ද සඳහා ස්නානයට අප්‍රේල් මස 12 බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.  අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 08.13ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.  පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01.49 සිට අපර භාග 02.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 01.49 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද…

"සිංහල අලුත් අවුරුදු නැකැත්"