(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන වෙසක් පොහොයට සමගාමීව පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
"වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ"Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – වීසා ක්‍රමවේදය කාලීනව සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
"වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්"(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබේ.
"සංගාගෙන් නව වාර්තාවක්"(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්වය නිසා ඒකක මිලියන 38ක්ව පැවති විදුලි දිවා ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා 18.4% කින් ඉහළට ගොස් ඇති බව විදුලිබල හා පුනනර්ජනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
"ජල ධාරිතාව පහළට – විදුලිය පරිස්සම් කරන්නැයි ඉල්ලීමක්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති, දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ 24 වන ගුණසමරු උත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලූත්කඬේ උසාවිය අසල පිහිටි රණසිංහ පේ‍්‍රමදාස පිළිරුව අභියස දී ඊයේ (01) පෙරවරුවේ පැවැත්විණි.
"දිවංගත ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ගුණසමරුව ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන්"(කොළඹ, ලංකාපුවත්) – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය “Lanka Stat”ලෙස 2017 අප්‍රේල් මස 26වන දින එළිදක්වන ලද බව දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.
"ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් එළිදක්වයි"(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහ නගරසභාවේ කැලිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගණයට බැහැර කිරීම හෙට(29) සිට අත්හිටුවන ලෙසට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
"කරදියානට කසළ බැහැර කිරීම වළක්වාලමින් නියෝගයක්"(කොළඹ, ලංකාපුවත්) – ලබන ඉරිදා(30) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
"ඉරිදා සිට ගිගුරුම් සහිත වැසි"(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන සඳුදාට(01) යෙදෙන ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරිදා (30) රාත්‍රී කාලයේ සිට එය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
"මැයි දිනයට කොළඹ – මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්"(කොළඹ, ලංකාපුවත්) – යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි (Hon. Nitin Gadkari) මහතා පැවසීය.
"ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දීය සහය"