දරුණු කාලගුණ තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ පිරිසක් එවරස්ට් ගවේෂණයක

(කොළඹ, ලංකාපුවත්) – දරුණු කාලගුණ තත්වයක් යටතේ එවරස්ට් ගවේෂණයක් සිදු කර ඇති ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

"දරුණු කාලගුණ තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ පිරිසක් එවරස්ට් ගවේෂණයක"

විශේෂ රැස්වීමක් සඳහා අනිද්දා පාර්ලිමේන්තුව කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – විශේෂ රැස්වීමක් සඳහා අනිද්දා (10) පාර්ලිමේන්තුව කැඳවා තිබේ.

"විශේෂ රැස්වීමක් සඳහා අනිද්දා පාර්ලිමේන්තුව කැඳවයි"

රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(08) උදෑසන විවෘත කෙරුණි.

"රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට"

බැඳුම්කර වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

"බැඳුම්කර වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි"

බැඳුම්කර කරුණු ගැන නීතිපති උපදෙස් මත ක්‍රියා කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් අදාළ කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් අනුව විධිමත්ව සහ නීත්‍යානුකූලව කඩිනමින් සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

"බැඳුම්කර කරුණු ගැන නීතිපති උපදෙස් මත ක්‍රියා කරනවා – ජනපති"

ගුවන් පාලම් 03ක් මේ මස ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නාගරික ප්‍රදේශවල නිරන්තරයෙන් පවතින අධික වාහන තදබදය අවමකිරීම වෙනුවෙන් ඉදිකිරීම් අවසන් කළ ගුවන් පාලම් 03ක් මේ මාසය තුළ ජනතා අයිතියට පත් කරන බව, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

"ගුවන් පාලම් 03ක් මේ මස ජනතා අයිතියට"

2018 වසර ආරම්භයේම දඹුල්ලෙන් තුන් නිවුන් දරු උපතක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසර ආරම්භයත් සමගම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ විසි හත් හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදුකර තිබේ.

"2018 වසර ආරම්භයේම දඹුල්ලෙන් තුන් නිවුන් දරු උපතක්"

ජපන් ගිහින් නමක් තිබ්බ ශ්‍රී ලාංකික තරුණියක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ටෝකියෝ නුවර නිහෝන්සායි ඩයිහකු විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ජපන් භාෂා ජාත්‍යන්තර කථික තරඟාවලියේදි එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණියක් එහි පළමු ස්ථානය දිනාගෙන තිබේ.

"ජපන් ගිහින් නමක් තිබ්බ ශ්‍රී ලාංකික තරුණියක්"

මොරගහකන්දේ මංගල දියවර නිකුත් කිරීම ජනවාරි 08වනදා ජනපති අතින්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉදිවන අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිතුක් කිරීම ජනවාරි 08 වනදා සිදු කෙරේ.

"මොරගහකන්දේ මංගල දියවර නිකුත් කිරීම ජනවාරි 08වනදා ජනපති අතින්"

ජනපති ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(01) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිදුන් වැද පුදා ගනිමින් උදාවූ නව වසරට ආශිර්වාද ලබාගත්තේය.

"ජනපති ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගනී"