ජනපති දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නරඹයි

‍(කොළඹ, ලංකාපුවත්) – කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස ඊයේ (25) පස්වරුවේ දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නැරඹීමට එක් විය.

"ජනපති දෝහා ඉස්ලාමීය කලා කෞතුකාගාරය නරඹයි"

වරාය නගර ප්‍රදේශය ශ්‍රී ලංකාවේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ගොඩ කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු කොළඹ වරාය නගරය ප්‍රදේශය ශ්‍රී ලංකාවේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"වරාය නගර ප්‍රදේශය ශ්‍රී ලංකාවේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ"

ජනාධිපති කොමිසමේ කාලය දෙසැම්බර් 08 දක්වා දික්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

"ජනාධිපති කොමිසමේ කාලය දෙසැම්බර් 08 දක්වා දික්වෙයි"

මෙරට ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌

(කොළඹ, ලංකාපුවත්) – 2016 වසර සදහා ඇස්තමේන්තුගත ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌ වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේතුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.

"මෙරට ශ්‍රම බලකාය මිලියන 8.3 ක්‌"

සවුදි රජයෙන් ඇ.ඩො. මිලියන 73 ක ණය ආධාරයක්

(කොළඹ, ලංකාපුවත්) –වයඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම් නංවාලීම හා කළු ගඟ වම් ඉවුර සංවර්ධනය යන ව්‍යාපෘති දෙක සඳහා සවුදි රජය විසින් ඇ.ඩො. මිලියන 73 ක සහනදායී ණයක් ලබාදී ඇත.

"සවුදි රජයෙන් ඇ.ඩො. මිලියන 73 ක ණය ආධාරයක්"

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බය ප්‍රකාශය ගැන කතානායකගෙන් දැඩි පියවර

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගන්නා බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

"විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බය ප්‍රකාශය ගැන කතානායකගෙන් දැඩි පියවර"

ෂින්ෂෝ අබේට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – යළිත්වරක් ජපානයේ අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් ෂින්ෂෝ අබේ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් පළ කර ඇත.

"ෂින්ෂෝ අබේට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්"

කඩාවැටුණු උල්කාශ්මයේ කොටසක් බෙලිඅත්තේ නිවසකින්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා විනාශයට පත්වූ අභ්‍යවකාශ වස්තුවේ කොටසක් බෙලිඅත්ත උතුරු ගැටමාන්න තුනිහේන තිලක් සිරිවර්ධන මහතාගේ වහලය මතට වැටී තිබියදී සොයාගෙන තිබේ.

"කඩාවැටුණු උල්කාශ්මයේ කොටසක් බෙලිඅත්තේ නිවසකින්"

දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා. එහෙත් මගීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව දුම්රිය නිලධාරීන් පෙන්වා දෙයි.

"දුම්රිය මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩසටහන් රැසක්"

නීති විරෝධීව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී අන්දමින් විදේශයන් හී රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් රජයට කිසිදු වගකීමක් නැතැයි විදේශ රැකියා අමාත්‍යංශය නිවේදනය කරයි.

"නීති විරෝධීව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රජයේ කිසිදු වගකීමක් නැහැ"