ඉදිරි දිනවලත් වැස්ස

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දින කිහිපයේ දීත් දැනට පවතින වැසි තත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

"ඉදිරි දිනවලත් වැස්ස"

පොලිස්පතිගෙන් ශිෂ්‍යත්ව හපනෙකුට තෑගි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2017 ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානයට පත් වූ සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම ජයග්‍රහණය අගය කරමින් ත්‍යාග ප්‍රදානයක් සිදු කළේය.

"පොලිස්පතිගෙන් ශිෂ්‍යත්ව හපනෙකුට තෑගි"

ලංගම රියදුරු,කොන්දොස්තර නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –පවතින දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනයත් සමඟ ජනතාව මුහුණ දෙන අපහසුතාවය සැළකිල්ලට ගෙන ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධ සේවාවක් සැපයීමට පියවර ගෙන ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

"ලංගම රියදුරු,කොන්දොස්තර නිවාඩු අවලංගුයි"

සතියක් තුළ මොරගහකන්දට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියක කාලය තුළ මොරගහකන්ද ජලාශයට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක් ලැබී ඇතැයි වාරි ව්‍යාපෘති කාර්යාලය කියයි.

"සතියක් තුළ මොරගහකන්දට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක්"

අගමැති – ෆින්ලන්ත සංචාරයෙන් පසු අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් ශ්‍රී ලංකා – ෆින්ලන්ත මිත්‍රත්වය නව මානයකට ගෙන ඒමේ ක්‍රියාවලියට ශක්තිමත් පදනමක්, සැකසුනු බව, ෆින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලෑ මහතා පැවසීය.

"අගමැති – ෆින්ලන්ත සංචාරයෙන් පසු අවබෝධතා ගිවිසුමක්"

ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

"ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්"

වැලිකතරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ පලමු රට ශ්‍රී ලංකාවයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

"වැලිකතරේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ පලමු රට ශ්‍රී ලංකාවයි"

රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉල්ලුම වැඩි නිසා රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක් ලබා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මහත්මිය පැවසුවාය.

"රෝස, පිච්ච වගාකිරීමෙන් මල් වගාකරුවන්ට හොද ආදායමක්"

ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. එය මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සිය ගණනක් යොදවා ඇති බව වාර්තාවේ.

"ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක්"