ජාතික දීපවාලී උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික දීපවාලී උත්සවය 2017 ඊයේ(15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

"ජාතික දීපවාලී උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්"

බදුල්ලේ සිට පැමිණ ජනපති හමුවූ කුඩා දැරිය

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 07 ක් වන එම්. එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග කොළඹ පැමිණියේ ජනාධිපතිතුමා හමුවීමටය.

"බදුල්ලේ සිට පැමිණ ජනපති හමුවූ කුඩා දැරිය"

නිදහස් අධ්‍යාපනයේ පියාගේ 133 වැනි ජන්ම දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) – නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රී මතාණන්ගේ 133 වැනි ජන්ම දිනය අදට (13) යෙදී තිබේ.

"නිදහස් අධ්‍යාපනයේ පියාගේ 133 වැනි ජන්ම දිනය අදයි"

කොළඹට වයිෆයි කලාප 100ක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ වු නොමිලේ වයිෆයි ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක් ඇති කිරීමට පියවර ගෙන ඇත.

"කොළඹට වයිෆයි කලාප 100ක්"

උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සේවයේ ගුණාත්මක බව වැඩි කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –පුද්ගලයකුගේ උපත මරණය හා විවාහය යන මංගල කාරණා තුනේ දී ම එය නීත්‍යානකූළ කිරීමට සිය සියලු පුද්ගලික උවමනා එපාකම් පසෙකලා කැපවී සිටින උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සේවාවේ ගුණාත්මක බව වැඩිකිරීමට රජය කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධණ මහතා පවසයි.

"උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර්වරුන්ගේ සේවයේ ගුණාත්මක බව වැඩි කිරීමට පියවර"

ඉදිරි දිනවලත් වැස්ස

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දින කිහිපයේ දීත් දැනට පවතින වැසි තත්වය, තවදුරටත් පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

"ඉදිරි දිනවලත් වැස්ස"

පොලිස්පතිගෙන් ශිෂ්‍යත්ව හපනෙකුට තෑගි

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2017 ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානයට පත් වූ සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම ජයග්‍රහණය අගය කරමින් ත්‍යාග ප්‍රදානයක් සිදු කළේය.

"පොලිස්පතිගෙන් ශිෂ්‍යත්ව හපනෙකුට තෑගි"

ලංගම රියදුරු,කොන්දොස්තර නිවාඩු අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –පවතින දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනයත් සමඟ ජනතාව මුහුණ දෙන අපහසුතාවය සැළකිල්ලට ගෙන ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධ සේවාවක් සැපයීමට පියවර ගෙන ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

"ලංගම රියදුරු,කොන්දොස්තර නිවාඩු අවලංගුයි"

සතියක් තුළ මොරගහකන්දට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියක කාලය තුළ මොරගහකන්ද ජලාශයට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක් ලැබී ඇතැයි වාරි ව්‍යාපෘති කාර්යාලය කියයි.

"සතියක් තුළ මොරගහකන්දට අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ප්‍රමාණයක්"

අගමැති – ෆින්ලන්ත සංචාරයෙන් පසු අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් ශ්‍රී ලංකා – ෆින්ලන්ත මිත්‍රත්වය නව මානයකට ගෙන ඒමේ ක්‍රියාවලියට ශක්තිමත් පදනමක්, සැකසුනු බව, ෆින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලෑ මහතා පැවසීය.

"අගමැති – ෆින්ලන්ත සංචාරයෙන් පසු අවබෝධතා ගිවිසුමක්"