චීනයේ විශාලතම අන්තර්ජාල අලෙවි වේදිකා දෙකක් ශ්‍රී ලංකාවේ භාණ්ඩ අලෙවියට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –තුන් වැනි චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය ගෝලීය වෙළඳ අවස්ථා රැසක් ගෙන දෙමින් චීනයේ ෂැංහයි නුවර දී සාර්ථකව නිමාවට පත්විය.

"චීනයේ විශාලතම අන්තර්ජාල අලෙවි වේදිකා දෙකක් ශ්‍රී ලංකාවේ භාණ්ඩ අලෙවියට එක්වෙයි"

මහමඟ තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – මහමාර්ගවල තිබී හමුවූ මළසිරුරු කොරෝනා වැළඳී මියගිය අයගේ බවට අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

"මහමඟ තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ"

මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වෙයි – මරණ ගණන 53 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –අද (13) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

"මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වෙයි – මරණ ගණන 53 දක්වා ඉහළට"

බස්නාහිර පළාතෙන් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම මොහොතේ සිට ලබන ඉරිදා(15) මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"බස්නාහිර පළාතෙන් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කරයි"

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

"කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස් මාලාවක්"

රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතා සහාය අත්‍යවශ්‍යයි

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් සමඟ රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතාව වෙත විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

"රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනතා සහාය අත්‍යවශ්‍යයි"

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පණිවිඩයක්

(කොළඹ, ලංකාපුවත්) –ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන ෆයිසර් සහ ජර්මානු ජෛව තාක්ෂණ සමාගමක් වන බයෝ ඇන්ඩ් ටෙක් සමාගම් විසින් සොයාගෙන ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත බොහෝදුරට සාර්ථක මට්ටමේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී බෲස් අයිල්වර්ඩ් පවසයි.

"කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පණිවිඩයක්"

කොළඹට එන ජනතාවට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල කොළඹ නගරයට පැමිණීම හැකි තාක් අවම කරන ලෙස යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙයි.

"කොළඹට එන ජනතාවට දැනුම් දීමක්"

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHOඑකඟතාව

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් සදහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

"මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHOඑකඟතාව"

කොරෝනා තුරන් කිරීම මූලික අභිප්‍රාය බව ජෝ බයිඩන් කියයි

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය රටින් තුරන් කිරීම තම මූලික අභිප්‍රාය බව අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් ජෝ බයිඩන් පවසයි.

"කොරෝනා තුරන් කිරීම මූලික අභිප්‍රාය බව ජෝ බයිඩන් කියයි"