වකුගඩු රෝගීන්ට ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – වකුගඩු රෝගීන් සදහා ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

"වකුගඩු රෝගීන්ට ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනපතිගෙන් උපදෙස්"

කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කටාර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන යළි ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට සුදානම් බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර"

නුවර හා තිසා වැවෙන් දිය නෑමෙන් වළකින්න – පොසොන් කමිටුවෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවයට සියල්ල සූදානම් බව, පොසොන් උත්සව කමිටුව සදහන් කරනු ලැබේ. ලබන 12 වනදා දක්වා ක්‍රියාත්මක පොසොන් සතිය උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව එම කමිටුව කියා සිටියි.

"නුවර හා තිසා වැවෙන් දිය නෑමෙන් වළකින්න – පොසොන් කමිටුවෙන් ඉල්ලීමක්"

අයහපත් කාලගුණය නිසා කොරියානු විභාගයට අයදුම් නොකළ අයට සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දින දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ අපේක්ෂකයින්ට ඒ සදහා විකල්ප දිනයක් ලබා දීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර ඇත.

"අයහපත් කාලගුණය නිසා කොරියානු විභාගයට අයදුම් නොකළ අයට සහන කාලයක්"

කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන දැන ගැනීමට දුරකථන අංකයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍ය යේ අර්බුදයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

"කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන දැන ගැනීමට දුරකථන අංකයක්"

කටාර් සම්බන්ධ රජයේ ස්ථාවරය ඇමතිනී තලතා පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට සහ මුහුදු, ගොඩබිම් සහ ගුවන් සියළු දේශසීමා වසා දැමීමට අරාබි රටවල් හයක් ගෙන තිබෙන තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

"කටාර් සම්බන්ධ රජයේ ස්ථාවරය ඇමතිනී තලතා පැහැදිලි කරයි"

සාගර සම්පත ආර්ථිකයට යොදාගැනීමේ වැදගත්කම අගමැති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – සාගර පරිසරය සුරකිමින් ආර්ථිකයට සාගර සම්පත යොදාගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේදී පැහැදිලි කළේය.

"සාගර සම්පත ආර්ථිකයට යොදාගැනීමේ වැදගත්කම අගමැති පහදයි"

ඇමති රවී සමඟ ශ්‍රී ලංකාවේ චීන තානාපති විශේෂ සාකච්ඡාවක

(කොළඹ, ලංකාපුවත්) – විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂීයැං ලියෑං මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

"ඇමති රවී සමඟ ශ්‍රී ලංකාවේ චීන තානාපති විශේෂ සාකච්ඡාවක"

ජනපති බුලත්සිංහල නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර සහ නායයාම් හේතුවෙන් විනාශයට පත් කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ ප‍්‍රදේශයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (05) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

"ජනපති බුලත්සිංහල නිරීක්ෂණ චාරිකාවක"

ජනපති ලන්ඩනයට සොව පළ කරයි 

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැදවු ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එංගලන්ත ජනතාවට ශෝකය පළ කර සිටියි.

"ජනපති ලන්ඩනයට සොව පළ කරයි "