විල්පත්තු ජාතික උද්‍යානය අගෝ. 01 සිට නියඟය නිසා වැසේ

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු 01වනදා සිට නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා වසා තැබෙන බව වනජීවී සංරක්‍ෂන අධ්‍යක්‍ෂ ජනරාල් සදහන් කරයි.

"විල්පත්තු ජාතික උද්‍යානය අගෝ. 01 සිට නියඟය නිසා වැසේ"

අතුරුදන් වූවන්ගේ කාර්යාලය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රසාදය පළකර ඇත.

"අතුරුදන් වූවන්ගේ කාර්යාලය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ප්‍රසාදය"

ඉන්දියාවේ නව ජනපති රාම්නාත් ගෝවින්ද්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස රාම්නාත් ගෝවින්ද් තේරී පත් වේ. ඒ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ මීරා කුමාර් පරාජයට පත් කරමින් ය.

"ඉන්දියාවේ නව ජනපති රාම්නාත් ගෝවින්ද්"

උතුරු හා නැඟෙනහිර තවත් බිම් බෝම්බ ඉවත් කරන්න ඩොලර් 611,710 ක්

(කොළඹ, ලංකාපුවත්) – බිම් බෝම්බවලින් තොර දේශයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන්හි වළදමා තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 611,710 ක (රුපියල් ලක්ෂ 910 ක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය තීරණය කරයි.

"උතුරු හා නැඟෙනහිර තවත් බිම් බෝම්බ ඉවත් කරන්න ඩොලර් 611,710 ක්"

අග්‍රාමාත්‍ය කාර්යාලයට මහජන සම්බන්ධතා අංශයක්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් මහජන සම්බන්ධතා අංශයක් අද (20) විවෘත විය.

"අග්‍රාමාත්‍ය කාර්යාලයට මහජන සම්බන්ධතා අංශයක්"

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික මහනුවර අවසන් රන් දෝළි ඇසළ පෙරහැර අගෝස්තු මස 07 දින විඳි සංචාරය කිරීමට නියමිතය. ඇසළ පෙරහැර මංගල්‍ය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (20) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී,මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

"ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹේ"

ඩ්‍රෝන යානා වලට නව නීති ළගදීම

(කොළඹ, ලංකාපුවත්) – රූගත කිරීම් සඳහා ගුවන්ගත කරන සෑම ඩ්‍රෝන යානාවක්‌ම සහ ඒවා ක්‍රියාත්මක කරන්නන්ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරෙන නීති හා රෙගුලාසි ඉදිරියේදී පාර්ලිමේන්තුවට පනතක්‌ මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

"ඩ්‍රෝන යානා වලට නව නීති ළගදීම"

ඩෙංගු රෝගීන්ගෙන් 30%ක් පාසල් සිසුන්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය වැළඳී ඇති මුළු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් සියයට30ක් පාසල් දරුවන් බැවින් පාසල් පරිශ‍්‍රයන් ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කිරීමේ සම්පූර්ණ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරිමට ඊයේ (19) ඩෙංගු මර්දනය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවේදී යෝජනා වී තීබේ.

"ඩෙංගු රෝගීන්ගෙන් 30%ක් පාසල් සිසුන්"

ඩෙංගු රුධිර පරීක්ෂණ වාර්තා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික රෝහල්වලට සහ රසායනාගාරවලට උපදෙස් ලබාදී ඇත.

"ඩෙංගු රුධිර පරීක්ෂණ වාර්තා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්"

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා අගෝස්තු 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

"හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක යළි රිමාන්ඩ්"