කථානායකගෙන් කුවේට් රජයට ප්‍රශංසාව

(කොළඹ, ලංකාපුවත්) –කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන‍ සෞඛ්‍යසේවා පහසුකම් ඇතුළු සහයෝගය පිළිබඳව කථානායකවරයා කුවේට් රජයට සිය ප්‍රශංසාව පළකරන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කථානායකගෙන් කුවේට් රජයට ප්‍රශංසාව"

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ(06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

"අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට"

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට යුද හමුදාපතිගෙන් විශේෂ පණිවිඩයක්

(කොළඹ, ලංකාපුවත්) –විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට යුද හමුදාපතිගෙන් විශේෂ පණිවිඩයක්"

අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්-දුම්රිය සේවා

(කොළඹ, ලංකාපුවත්) –අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්-බිම් බලා යන ජනතාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ගමනා ගමන කොමිෂන් සභාව සමඟ එක්ව විශේෂ බස් රථ ධාවනය සඳහා යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

"අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ බස්-දුම්රිය සේවා"

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02 ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් සලසා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

"සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න 02 ක් ඇසීමට මන්ත්‍රීවරයන්ට අවස්ථාව"

දසදහසකට ආසන්න සංචාරකයින් පිරිසක් මේ දක්වා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ජනවාරි 21වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කරයි.

"දසදහසකට ආසන්න සංචාරකයින් පිරිසක් මේ දක්වා දිවයිනට"

එමිරේට්ස් කොළඹට සේවා ආරම්භ කර 35 වන වසර සමරයි

(කොළඹ, ලංකාපුවත්) – එමිරේට්ස් විසින් ගුවන් සේවා තුලින් ශ‍්‍රී ලංකාව ලෝකය සමග සම්බන්ධ කිරීමේ 35 වන වසර අපේ‍්‍රල් 01වන දා සමරන ලදි.

"එමිරේට්ස් කොළඹට සේවා ආරම්භ කර 35 වන වසර සමරයි"

කොළඹ ව්‍යාපාරික සංගමයෙන් මාධ්‍යවේදින්ට වට්ටම් කාඩ්පතක්

(කොළඹ, ලංකාපුවත්) – ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් සහිත කාඩ්පතක් හදුන්වාදීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පැවැත්විණි.

"කොළඹ ව්‍යාපාරික සංගමයෙන් මාධ්‍යවේදින්ට වට්ටම් කාඩ්පතක්"

කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ අපි කොවිඩ් -19 හා සමාන අර්බුදයක් ලෙස පරිසරය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර රටක් ලෙස ඒ සඳහා ලබාදෙන දායකත්වය සමාජ වගකීමක් ලෙස අප අවබෝධ කරගත යුතු යැයි විහාර මහාදේවි උද්‍යානයේ පැවති රුක් ‍රෝපණය වැඩසටහනට එක්වෙමින් ඊයේ (30) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

"කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ව්‍යාපෘතියක්"

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීමට ජපානයෙන් අරමුදල් ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ශීතාගාරදාම පද්ධතිය වැඩිදියුණු කිරීම තුළින් ප්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 03කට ආසන්න මුදලක් සම්පාදනය කර ඇත.

"ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීමට ජපානයෙන් අරමුදල් ප්‍රදානයක්"